2 කොරින්ති 8:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුන් සිටියේ දැඩි පීඩා හා බොහෝ දුක් කම්කටොලුවලට මුහුණ දෙමිනි. ඔවුන් කොතරම් දුගී තත්වයක සිටියත් ඔවුහු මහත් ප්‍රීතියකින් ත්‍යාගශීලීව කටයුතු කළෝය.+ හෙබ්‍රෙව් 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එසේ ඔහු බොහෝ පීඩාවලට මුහුණ දෙමින් දුක් විඳ ඇති නිසා+ දැන් බොහෝ දුක් පීඩාවලට මුහුණ දෙන අයට උපකාර කිරීමටද ඔහුට පුළුවන.+
2 ඔවුන් සිටියේ දැඩි පීඩා හා බොහෝ දුක් කම්කටොලුවලට මුහුණ දෙමිනි. ඔවුන් කොතරම් දුගී තත්වයක සිටියත් ඔවුහු මහත් ප්‍රීතියකින් ත්‍යාගශීලීව කටයුතු කළෝය.+
18 එසේ ඔහු බොහෝ පීඩාවලට මුහුණ දෙමින් දුක් විඳ ඇති නිසා+ දැන් බොහෝ දුක් පීඩාවලට මුහුණ දෙන අයට උපකාර කිරීමටද ඔහුට පුළුවන.+