නික්මයාම 32:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 නමුත් යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “මාගේ ලියවිල්ලෙන් මකා දමන්නේ මට විරුද්ධව පව් කර තිබෙන අයගේ නම් පමණයි.+ ගීතාවලිය 69:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ජීවනය ලැබීමට සුදුසු අයගේ නම් ඇතුළත් ලියවිල්ලෙන් ඔවුන්ගේ නම් මකා දමන්න.+ධර්මිෂ්ඨයන්ගේ නම් සමඟ ඔවුන්ගේ නම් ඇතුළත් නොකරන්න.+ දානියෙල් 12:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබේ සෙනඟ+ වෙනුවෙන් නැඟී සිටින ශ්‍රේෂ්ඨ අධිපතියා+ වන මිකායෙල්+ ඒ කාලයේදී පියවර ගන්නේය.*+ විපත්ති සහිත කාලයක් පැමිණෙන්නේය. මුල්ම ජාතිය පිහිටෙවූ දා පටන් ඒ කාලය පැමිණෙන තුරු එවැනි දරුණු තත්වයක් උදා නොවන්නේය.+ ඒ කාලයේදී ඔබේ සෙනඟ ගැලවෙනු ඇත.+ ලියවිල්ලෙහි සඳහන් කර ඇති සියලුදෙනාම ගැලවෙන්නෝය.+
33 නමුත් යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “මාගේ ලියවිල්ලෙන් මකා දමන්නේ මට විරුද්ධව පව් කර තිබෙන අයගේ නම් පමණයි.+
28 ජීවනය ලැබීමට සුදුසු අයගේ නම් ඇතුළත් ලියවිල්ලෙන් ඔවුන්ගේ නම් මකා දමන්න.+ධර්මිෂ්ඨයන්ගේ නම් සමඟ ඔවුන්ගේ නම් ඇතුළත් නොකරන්න.+
12 “ඔබේ සෙනඟ+ වෙනුවෙන් නැඟී සිටින ශ්‍රේෂ්ඨ අධිපතියා+ වන මිකායෙල්+ ඒ කාලයේදී පියවර ගන්නේය.*+ විපත්ති සහිත කාලයක් පැමිණෙන්නේය. මුල්ම ජාතිය පිහිටෙවූ දා පටන් ඒ කාලය පැමිණෙන තුරු එවැනි දරුණු තත්වයක් උදා නොවන්නේය.+ ඒ කාලයේදී ඔබේ සෙනඟ ගැලවෙනු ඇත.+ ලියවිල්ලෙහි සඳහන් කර ඇති සියලුදෙනාම ගැලවෙන්නෝය.+