ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති 8:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:20; හෙබ්‍රෙ 11:7
  • +උත් 19:29; නික් 2:24; 1සාමු 1:19; ගීතා 94:14
  • +ගීතා 33:7

උත්පත්ති 8:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:11; හිතෝ 8:28
  • +2රාජා 7:2

උත්පත්ති 8:3

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 38:11; යෙරෙ 5:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2003, 5 පි.

උත්පත්ති 8:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:18
  • +2රාජා 19:37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2013, 14 පි.

    7/1/2009, 13-14 පි.

    5/15/2003, 5 පි.

උත්පත්ති 8:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2013, 14 පි.

    5/15/2003, 5 පි.

උත්පත්ති 8:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:16

උත්පත්ති 8:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:20; ලෙවී 11:15; 1රාජා 17:4; යෝබ් 38:41

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1992, 31 පි.

උත්පත්ති 8:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 55:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1992, 31 පි.

උත්පත්ති 8:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1992, 31 පි.

උත්පත්ති 8:11

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 8:15
  • +උත් 7:20; 8:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2004, 31 පි.

    1/1/2004, 31 පි.

උත්පත්ති 8:12

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 48:28

උත්පත්ති 8:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:11
  • +උත් 1:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2013, 14 පි.

    5/15/2003, 5 පි.

උත්පත්ති 8:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2013, 14 පි.

    5/15/2003, 5 පි.

උත්පත්ති 8:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:7; 1පේතෘ 3:20; 2පේතෘ 2:5

උත්පත්ති 8:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:20; 2:19; 6:20
  • +උත් 1:25
  • +උත් 1:24; 7:15; 9:2; 1කොරි 15:39
  • +උත් 1:22; ගීතා 144:13

උත්පත්ති 8:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:10

උත්පත්ති 8:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:14; ගීතා 36:6

උත්පත්ති 8:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:7; 22:9; 26:25
  • +උත් 7:2; ලෙවී 20:25; ද්වි 14:4
  • +ද්වි 14:11
  • +ලෙවී 1:10, 14; 17:11; ද්වි 27:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2013, 15 පි.

උත්පත්ති 8:21

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:31; එස 20:41; එෆී 5:2; හෙබ්‍රෙ 13:16
  • +උත් 6:6
  • +උත් 3:17; 5:29
  • +උත් 6:5; දේශ 7:20; මතෙ 15:19
  • +ද්වි 31:21; 1ලේක 28:9
  • +උත් 6:17; යෙසා 54:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2017, 8 පි.

    මුරටැඹ,

    8/1/2013, 15 පි.

    11/1/1996, 8 පි.

උත්පත්ති 8:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:14; දේශ 1:4; යෙරෙ 33:20

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 8:1උත් 6:20; හෙබ්‍රෙ 11:7
උත්. 8:1උත් 19:29; නික් 2:24; 1සාමු 1:19; ගීතා 94:14
උත්. 8:1ගීතා 33:7
උත්. 8:2උත් 7:11; හිතෝ 8:28
උත්. 8:22රාජා 7:2
උත්. 8:3යෝබ් 38:11; යෙරෙ 5:22
උත්. 8:4උත් 7:18
උත්. 8:42රාජා 19:37
උත්. 8:5උත් 7:20
උත්. 8:6උත් 6:16
උත්. 8:7උත් 6:20; ලෙවී 11:15; 1රාජා 17:4; යෝබ් 38:41
උත්. 8:8ගීතා 55:6
උත්. 8:9උත් 7:19
උත්. 8:11නෙහෙ 8:15
උත්. 8:11උත් 7:20; 8:3
උත්. 8:12යෙරෙ 48:28
උත්. 8:13උත් 7:11
උත්. 8:13උත් 1:9
උත්. 8:14නික් 14:21
උත්. 8:16උත් 7:7; 1පේතෘ 3:20; 2පේතෘ 2:5
උත්. 8:17උත් 1:20; 2:19; 6:20
උත්. 8:17උත් 1:25
උත්. 8:17උත් 1:24; 7:15; 9:2; 1කොරි 15:39
උත්. 8:17උත් 1:22; ගීතා 144:13
උත්. 8:18උත් 6:10
උත්. 8:19උත් 7:14; ගීතා 36:6
උත්. 8:20උත් 12:7; 22:9; 26:25
උත්. 8:20උත් 7:2; ලෙවී 20:25; ද්වි 14:4
උත්. 8:20ද්වි 14:11
උත්. 8:20ලෙවී 1:10, 14; 17:11; ද්වි 27:6
උත්. 8:21ලෙවී 26:31; එස 20:41; එෆී 5:2; හෙබ්‍රෙ 13:16
උත්. 8:21උත් 6:6
උත්. 8:21උත් 3:17; 5:29
උත්. 8:21උත් 6:5; දේශ 7:20; මතෙ 15:19
උත්. 8:21ද්වි 31:21; 1ලේක 28:9
උත්. 8:21උත් 6:17; යෙසා 54:9
උත්. 8:22උත් 1:14; දේශ 1:4; යෙරෙ 33:20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 8:1-22

උත්පත්ති

8 නෝවාවද ඔහු සමඟ නැවේ සිටි සියලු වනමෘගයන්වද හීලෑ සතුන්වද+ දෙවිට අමතක නොවීය.+ කල් යත්ම, ඔහු පොළොව මත සුළඟක් හමන්න සැලැස්වූවේය. එවිට ජලය ටිකෙන් ටික බැස ගියේය.+ 2 මහා ජල කඳේ දිය උල්පත්ද+ අහසේ කවුළුද+ වැසුණේය. ඉන්පසු අහසෙන් ඇද හැළුණු මහ වර්ෂාව නවත්වනු ලැබීය. 3 පොළොව මත තිබූ ජලය ටිකෙන් ටික බැස යන්න පටන්ගත්තේය. දවස් එකසිය පනහකට පසුව ජල මට්ටම සෑහෙන්න අඩු වී තිබුණේය.+ 4 හත්වන මාසයේ දහහත්වන දිනයේදී නැව+ අරරත්+ කඳුකරය මත නැවතිණ. 5 දහවන මාසය වන තෙක් ජලය ටිකෙන් ටික බැස ගියේය. දහවන මාසයේ පළමුවන දිනයේදී කඳු මුදුන් පෙනෙන්න පටන්ගත්තේය.+

6 දවස් හතළිහකට පසු නෝවා තමා සෑදූ නැවේ කවුළුව+ ඇරියේය. 7 ඉන්පසු ඔහු කපුටෙකුව+ නැවෙන් පිටතට යැවීය. ඌ පිටතට ගොස් පියාසර කර හැරී ආවේය. ජලය හිඳී ගොස් පොළොව වියළෙන තෙක් ඌ කිහිප වතාවක්ම එසේ පියාසර කර හැරී ආවේය.

8 පසුව පොළොවෙන් ජලය හිඳී ඇද්ද කියා බැලීමට ඔහු පරෙවියෙකුව+ පිටතට යැවීය. 9 නමුත් ඒ වන විටත් පොළොව ජලයෙන් යට වී තිබුණු නිසා උගේ පය තබන්න තැනක් සම්බ නොවීය.+ එබැවින් ඌ නැවත හැරී ආවේය. එවිට නෝවා පරෙවියාව තම අතට ගෙන නැව ඇතුළට ගත්තේය. 10 ඔහු දවස් හතක් බලා සිට නැවතත් පරෙවියාව පිටතට යැවීය. 11 හවස් වේලාවේදී පමණ පරෙවියා නැවට හැරී ආවේය. අමු ඔලීව කොළයක්+ උගේ හොටේ තිබුණේය. පොළොවෙන් ජලය හිඳී ගොස් ඇති බව නෝවා එයින් දැනගත්තේය.+ 12 ඔහු තවත් දවස් හතක් බලා සිට, නැවතත් පරෙවියාව යැවීය. නමුත් ඒ අවස්ථාවේදී ඌ හැරී ආවේ නැත.+

13 නෝවාගේ ජීවිතයේ හයසිය එක්වන අවුරුද්දේ+ පළමුවන මාසයේ පළමුවන දිනයේදී පොළොවේ ජලය හිඳී ගොස් තිබුණේය. නෝවා නැවේ වහලේ තිබූ කවුළුව ඇර බැලූ විට පොළොව මතුපිටින් ජලය හිඳී ගොස් තිබුණු බව ඔහු දුටුවේය.+ 14 දෙවන මාසයේ විසිහත්වන දිනයේදී ජලය සම්පූර්ණයෙන්ම හිඳී ගොස් පොළොව වියළී තිබුණේය.+

15 එවිට දෙවි නෝවාට මෙසේ කීවේය. 16 “ඔබේ භාර්යාව හා පවුලේ අනිකුත් සියලුදෙනා+ සමඟ නැවෙන් පිටතට යන්න. 17 ඔබ යන විට ඔබ සමඟ සිටින සියලු පියාසර කරන ජීවීන්,+ මෘගයන්+ සහ සියලු කුඩා සතුන්වත් පිටතට ගෙන යන්න.+ මන්ද උන් බෝ වී වැඩි වෙමින් පොළොව පුරා පැතිර යා යුතුය.”+

18 එවිට තම භාර්යාව හා පවුලේ සියලුදෙනා+ සමඟ නෝවා නැවෙන් පිටතට ගියේය. 19 සියලු මෘගයෝද කුඩා සත්තුද පක්ෂීහුද අන් සියලු සත්තුද තම තමාගේ වර්ගයට අනුව නැවෙන් පිටතට ගියෝය.+ 20 පසුව නෝවා යෙහෝවා දෙවිට පූජාසනයක් සෑදුවේය.+ ඔහු සියලු පවිත්‍ර සතුන්ගෙන්ද+ සියලු පවිත්‍ර පක්ෂීන්ගෙන්ද+ කිහිපදෙනෙකුව ගෙන පූජාසනය මත තබා දවන පූජා ලෙස උන්ව ඔප්පු කළේය.+ 21 පූජාවෙන් නැඟී ආ සුවඳ යෙහෝවා දෙවිට ප්‍රසන්න විය.+ එබැවින් යෙහෝවා දෙවි මෙසේ සිතුවේය.+ “මිනිසාගේ ක්‍රියා නිසා මම නැවත කිසිදා භූමියට ශාප නොකරන්නෙමි.+ මන්ද කුඩා කල පටන් මිනිසාගේ සිත නපුරටම+ යොමු වී තිබේ.+ මම මේ වතාවේදී ජීවත් වන සියල්ලන්ව විනාශ කළ නමුත් නැවත කිසිදා එසේ නොකරන්නෙමි.+ 22 පොළොව පවතින තාක් කල්, බීජ වැපිරීම සහ අස්වැන්න නෙළීම සිදු වනු ඇත. ශීතල සහ උණුසුමත් ගිම්හාන ඍතුව සහ ශීත ඍතුවත් දවාල සහ රාත්‍රියත් සැමදා පවතිනු ඇත.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න