ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා 1:1

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 1:3
  • +ලූක් 3:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 16 පි.

    මුරටැඹ,

    11/15/2007, 19 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 9 පි.

ක්‍රියා 1:2

පාදසටහන්

  • *

    හෝ, “යවනු ලැබූවන්ට.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 28:20; ලූක් 6:13; යොහ 15:16
  • +එෆී 4:10; 1තිමෝ 3:16; 1පේතෘ 3:22

ක්‍රියා 1:3

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 28:9; යොහ 20:19; 1කොරි 15:6
  • +ලූක් 24:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 16-17 පි.

ක්‍රියා 1:4

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 24:49
  • +යොහ 14:16; ක්‍රියා 2:33

ක්‍රියා 1:5

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:28; මතෙ 3:11; මාක් 1:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 110 ලිපිය

ක්‍රියා 1:6

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 1:26; දානි 7:27; මීකා 4:8; ලූක් 19:11; 24:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 17 පි.

    මාර්ගය යේසුස්, 310 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 35-36 පි.

    මුරටැඹ,

    5/1/1991, 24 පි.

ක්‍රියා 1:7

හරස් යොමු දැක්වීම්

  • +දානි 2:21; 7:25; ලූක් 21:24
  • +ද්වි 29:29; මතෙ 24:36

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 17-18 පි.

    මුරටැඹ,

    11/15/1998, 17-18 පි.

    9/15/1998, 10 පි.

    1998 පිබිදෙව්!,

    5/8/1998, 21 පි.

ක්‍රියා 1:8

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:33
  • +ක්‍රියා 5:28
  • +ක්‍රියා 8:14
  • +කොලො 1:23
  • +යෙසා 43:10; ලූක් 24:48; යොහ 15:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 51 ලිපිය

    සාක්ෂියක් දෙමු, 2, 18-19, 96, 250-251 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 21 පාඩම

    මුරටැඹ,

    7/15/2014, 29 පි.

    1/15/2011, 22 පි.

    4/15/2010, 11 පි.

    2/1/2010, 30 පි.

    5/15/2008, 31 පි.

    7/1/2005, 25 පි.

    4/1/2001, 9, 13-14 පි.

    4/1/2000, 10-11 පි.

    11/15/1998, 17-18 පි.

    5/15/1995, 11 පි.

    පිබිදෙව්!,

    9/2012, 13-14 පි.

    ‘ඒ සරුසාර දේශය’, 32-33 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 275-278 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 17 පි.

ක්‍රියා 1:9

හරස් යොමු දැක්වීම්

  • +යොහ 6:62
  • +ලූක් 24:51

ක්‍රියා 1:10

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 3:22
  • +මතෙ 28:3; ලූක් 24:4

ක්‍රියා 1:11

හරස් යොමු දැක්වීම්

  • +දානි 7:13; මතෙ 26:64; එළි 1:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 19, 21 පි.

    මාර්ගය යේසුස්, 310-311 පි.

    මුරටැඹ,

    1/15/2005, 14-15 පි.

ක්‍රියා 1:12

පාදසටහන්

  • *

    මූ.අ., “සබත් දවසේදී යුදෙව්වෙකුට ගමන් කළ හැකි දුරකින්.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:29; යොහ 11:18
  • +ලූක් 24:52

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2008, 11 පි.

ක්‍රියා 1:13

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 9:37
  • +මතෙ 10:2; මාක් 3:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 19 පි.

ක්‍රියා 1:14

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 23:49
  • +මතෙ 13:55; යොහ 7:5; ගලා 1:19
  • +කොලො 4:2; 1තෙස 5:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 19-20 පි.

    මුරටැඹ,

    8/15/2015, 30 පි.

ක්‍රියා 1:16

හරස් යොමු දැක්වීම්

  • +යොහ 13:18
  • +යොහ 18:3
  • +ගීතා 41:9; 55:12; ලූක් 22:47
  • +මාක් 12:36

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 15 පි.

ක්‍රියා 1:17

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 6:16; යොහ 6:71
  • +මතෙ 10:4

ක්‍රියා 1:18

පාදසටහන්

  • *

    පෙනෙන විදිහට මෙහි සඳහන් වන්නේ යූදස් සිය දිවි හානි කරගත් ආකාරය ගැනයි. මතෙ 27:5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +සෙක 11:12; මතෙ 26:15; 2පේතෘ 2:15
  • +මතෙ 27:5
  • +ගීතා 55:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මාර්ගය යේසුස්, 290 පි.

ක්‍රියා 1:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 69:25
  • +ගීතා 109:8; 1තිමෝ 3:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 20-21 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 11/2018, 3 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 15 පි.

ක්‍රියා 1:21

හරස් යොමු දැක්වීම්

  • +යොහ 15:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 20-21 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 11/2018, 3 පි.

ක්‍රියා 1:22

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 3:13; ක්‍රියා 10:37
  • +ලූක් 24:51
  • +මතෙ 28:6; මාක් 16:6; ක්‍රියා 1:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 20-21 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 11/2018, 3 පි.

ක්‍රියා 1:24

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 16:7; 1ලේක 28:9; යෙරෙ 11:20; ක්‍රියා 15:8

ක්‍රියා 1:25

හරස් යොමු දැක්වීම්

  • +යොහ 6:70

ක්‍රියා 1:26

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 16:33
  • +මතෙ 28:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 21 පි.

    මාර්ගය යේසුස්, 311 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 1:1ලූක් 1:3
ක්‍රියා 1:1ලූක් 3:23
ක්‍රියා 1:2මතෙ 28:20; ලූක් 6:13; යොහ 15:16
ක්‍රියා 1:2එෆී 4:10; 1තිමෝ 3:16; 1පේතෘ 3:22
ක්‍රියා 1:3මතෙ 28:9; යොහ 20:19; 1කොරි 15:6
ක්‍රියා 1:3ලූක් 24:27
ක්‍රියා 1:4ලූක් 24:49
ක්‍රියා 1:4යොහ 14:16; ක්‍රියා 2:33
ක්‍රියා 1:5යෝවෙ 2:28; මතෙ 3:11; මාක් 1:8
ක්‍රියා 1:6යෙසා 1:26; දානි 7:27; මීකා 4:8; ලූක් 19:11; 24:21
ක්‍රියා 1:7දානි 2:21; 7:25; ලූක් 21:24
ක්‍රියා 1:7ද්වි 29:29; මතෙ 24:36
ක්‍රියා 1:8ක්‍රියා 4:33
ක්‍රියා 1:8ක්‍රියා 5:28
ක්‍රියා 1:8ක්‍රියා 8:14
ක්‍රියා 1:8කොලො 1:23
ක්‍රියා 1:8යෙසා 43:10; ලූක් 24:48; යොහ 15:27
ක්‍රියා 1:9යොහ 6:62
ක්‍රියා 1:9ලූක් 24:51
ක්‍රියා 1:101පේතෘ 3:22
ක්‍රියා 1:10මතෙ 28:3; ලූක් 24:4
ක්‍රියා 1:11දානි 7:13; මතෙ 26:64; එළි 1:7
ක්‍රියා 1:12නික් 16:29; යොහ 11:18
ක්‍රියා 1:12ලූක් 24:52
ක්‍රියා 1:13ක්‍රියා 9:37
ක්‍රියා 1:13මතෙ 10:2; මාක් 3:16
ක්‍රියා 1:14ලූක් 23:49
ක්‍රියා 1:14මතෙ 13:55; යොහ 7:5; ගලා 1:19
ක්‍රියා 1:14කොලො 4:2; 1තෙස 5:17
ක්‍රියා 1:16යොහ 13:18
ක්‍රියා 1:16යොහ 18:3
ක්‍රියා 1:16ගීතා 41:9; 55:12; ලූක් 22:47
ක්‍රියා 1:16මාක් 12:36
ක්‍රියා 1:17ලූක් 6:16; යොහ 6:71
ක්‍රියා 1:17මතෙ 10:4
ක්‍රියා 1:18සෙක 11:12; මතෙ 26:15; 2පේතෘ 2:15
ක්‍රියා 1:18මතෙ 27:5
ක්‍රියා 1:18ගීතා 55:23
ක්‍රියා 1:20ගීතා 69:25
ක්‍රියා 1:20ගීතා 109:8; 1තිමෝ 3:1
ක්‍රියා 1:21යොහ 15:27
ක්‍රියා 1:22මතෙ 3:13; ක්‍රියා 10:37
ක්‍රියා 1:22ලූක් 24:51
ක්‍රියා 1:22මතෙ 28:6; මාක් 16:6; ක්‍රියා 1:9
ක්‍රියා 1:241සාමු 16:7; 1ලේක 28:9; යෙරෙ 11:20; ක්‍රියා 15:8
ක්‍රියා 1:25යොහ 6:70
ක්‍රියා 1:26හිතෝ 16:33
ක්‍රියා 1:26මතෙ 28:16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 1:1-26

ක්‍රියා

1 හිතවත් තෙයොෆිලස්,+ මම මුලින් සකස් කළ වාර්තාවේ යේසුස් කළ ක්‍රියා හා ඔහු ඉගැන්වූ දේවල්ද,+ 2 ඔහු තෝරාගත් නියෝජිතයන්ට* දෙවිගේ බලය මාර්ගයෙන් මඟ පෙන්වීම් ලබා දුන් ආකාරයද+ අන්තිමට ඔහුව ස්වර්ගයට ඔසවාගනු ලැබූ ආකාරයද ඇතුළත් කළෙමි.+ 3 ඔහු වධ විඳ මිය ගිය පසු දවස් හතළිහක් පුරා විටින් විට තම නියෝජිතයන් ඉදිරියේ පෙනී සිටියේය. එහෙයින් තමා ජීවමානව සිටින බවට ඔහු ඉතා පැහැදිලි සාක්ෂි බොහොමයක් සැපයූ අතර+ දෙවිගේ රාජ්‍යය පිළිබඳව ඔවුන්ට බොහෝ දේවල් කියා දුන්නේය.+ 4 යේසුස් ඔවුන් සමඟ රැස්ව සිටි අවස්ථාවකදී ඔවුන්ට මෙසේ පැවසුවේය. “යෙරුසලමට වී බලාගෙන සිටින්න.+ එවිට මා ඔබට පැවසූ ලෙස පියාණන් පොරොන්දු වූ ඒ දේ ඔබට ලබා දෙයි.+ 5 යොහන්, බව්තීස්ම කළේ වතුරෙන්. නමුත් වැඩි දවසක් යෑමට කලින් ඔබව දෙවිගේ බලයෙන් බව්තීස්ම කරනු ලබනවා.”+

6 ඔවුන් එකට රැස් වූ තවත් අවස්ථාවක, “ස්වාමීනි, ඔබ ඊශ්‍රායෙල් දේශයට රාජ්‍යයක් ආපසු ලබා දෙන්නේ මේ කාලයේදීද”+ කියා යේසුස්ගෙන් ඇසූහ. 7 යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “ඒ දේවල් සිදු වීමට නියමිත කාල වකවානු+ නියම කරන්නේ පියාණන්.+ ඒවා දැනගැනීමේ අයිතිය ඔබට දී නැහැ. 8 නමුත් ඔබට දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි.+ ප්‍රතිඵලයක් ලෙස ඔබ යෙරුසලමෙහිද+ මුළු යුදයෙහිද සමාරියෙහිද+ පොළොවේ දුර ඈත කෙළවරවලද+ මා ගැන සාක්ෂි දරයි.”+ 9 යේසුස් ඒ දේවල් කී පසු ඔවුන් බලා සිටියදීම ඔහුව ඉහළට ඔසවාගනු ලැබූ අතර+ වලාකුළකින් වැසී ඔවුන්ට නොපෙනී ගියේය.+ 10 ඔවුන් අහස දෙස බලාගෙන සිටියදී+ සුදු වස්ත්‍ර ඇඳ සිටි+ මිනිස්සු දෙදෙනෙක් ඔවුන් ළඟ සිටගෙන, 11 “ගලීලයේ මනුෂ්‍යයෙනි, ඔබ මෙතැන සිටගෙන අහස දෙස බලා සිටින්නේ ඇයි? අහසට ඔසවාගනු ලැබූ මේ යේසුස්, ස්වර්ගයට යනවා ඔබ දුටු ආකාරයෙන්ම+ නැවත පැමිණේවි” කියා කීවෝය.

12 ඒ අවස්ථාවේදී ඔවුන් සිටියේ ඔලීව කන්ද ලෙස හැඳින්වූ කන්දකය. ඉන්පසු ඔවුහු සැතපුම් භාගයක් පමණ දුරින්*+ තිබූ යෙරුසලමට නැවත ගියෝය.+ 13 පසුව ඔවුහු තමන් නැවතී සිටි උඩුමහල් කාමරයට+ ගියෝය. එසේ ගිය අය නම් පේතෘස් සහ යොහන්ද යාකොබ් සහ අන්දෘද ෆිලිප් සහ තෝමස්ද බාතොලමෙව් සහ මතෙව්ද අල්ෆෙවුස්ගේ පුත් යාකොබ්ද උද්‍යෝගයකින් දේවල් කිරීමට ප්‍රසිද්ධව සිටි සීමොන් සහ යාකොබ්ගේ පුත් යූදස් යන අයයි.+ 14 ඔවුන් සමඟ ඇතැම් ස්ත්‍රීන්ද+ යේසුස්ගේ මව වූ මරියාද ඔහුගේ සහෝදරයන්ද සිටි අතර+ ඔවුහු සියලුදෙනාම මහත් ඕනෑකමින් නොකඩවා එකට යාච්ඤා කරමින් සිටියෝය.+

15 එකසිය විසිදෙනෙකු පමණ රැස්ව සිටි අවස්ථාවක පේතෘස් සියලුදෙනා ඉදිරියේ නැඟිට, මෙසේ කීවේය. 16 “සහෝදරයෙනි, සෑම දෙයක්ම සිදු වී තිබෙන්නේ ශුද්ධ ලියවිල්ලේ සඳහන් වූ දේවල් ඉටු වීමටයි.+ යේසුස්ව අත්අඩංගුවට ගත් අයට සහයෝගය දුන්+ යූදස් ගැන+ කලකට පෙර දාවිත් දෙවිගේ බලය මාර්ගයෙන්+ කතා කර තිබුණා. 17 යූදස් අපේ කණ්ඩායමේ සාමාජිකයෙක් වූ අතර+ ඔහු අප සමඟ සේවයෙත් යෙදුණා.+ 18 (මේ මිනිසා තම අධර්මිෂ්ඨ ක්‍රියාවලට ලැබුණු කුලියෙන්+ පිට්ටනියක් මිල දී ගත්තේය.+ ඔහු වැටුණු විට ඔහුගේ හිස පොළොවේ වැදී,+ මහත් ශබ්දයකින් ඔහුගේ බඩ පැළී ඔහුගේ බඩවැල් සියල්ලම පිටතට විසි විය.* 19 එම සිද්ධිය යෙරුසලමේ සියලු වැසියන්ටද ආරංචි වූ අතර ඒ පිට්ටනිය හෙබ්‍රෙව් බසින් අකෙල්දමා යනුවෙන් හැඳින්වේ. එහි අර්ථය ලේ පිට්ටනිය යන්නය.) 20 ගීතාවලිය පොතෙහි, ‘ඔහුගේ නවාතැන පාළු වේවා! එහි කිසි වැසියෙක් නොසිටීවා’+ කියාද, ‘අන් අයව රැකබලා ගන්නා කෙනෙකු ලෙස ඔහුට හිමි වී තිබුණු වගකීම් වෙන කෙනෙකුට ලැබේවා’+ කියාද ලියා තිබෙනවා. 21 එමනිසා අප කළ යුතු දෙයක් තිබෙනවා. එනම් ස්වාමීන් වන යේසුස් අප අතරේ සිටි කාලය පුරාම අප සමඟ සිටි අය අතරින්,+ 22 එක් කෙනෙකුව තෝරාගත යුතුයි. ඒ පුද්ගලයා, යොහන් යේසුස්ව බව්තීස්ම කළ දා පටන්+ යේසුස් අපෙන් සමුගෙන ස්වර්ගයට ගිය දවස දක්වා අප සමඟ සිටි+ කෙනෙකු විය යුතුයි. එවිට යේසුස්ගේ නැවත නැඟිටීම ගැන අප සමඟ සාක්ෂි දැරීමට ඔහුටත් හැකියි.”+

23 ඉන් අනතුරුව ඔවුහු දෙදෙනෙකුගේ නම් යෝජනා කළෝය. ඒ ජස්ටස් යන වාසගම දැරූ බාසබස් ලෙස හැඳින්වූ යෝසෙප් සහ මතියස් යන අයවයි. 24 එවිට ඔවුහු යාච්ඤා කරමින් මෙසේ කීවෝය. “යෙහෝවා දෙවියනි, සියල්ලන්ගේ සිත් දන්නේ ඔබයි.+ මේ මිනිසුන් දෙදෙනා අතරින් ඔබ තෝරාගෙන තිබෙන්නේ කාවද කියා අපට පෙන්වන්න. 25 නොමඟ ගිය යූදස් අත්හැරිය මේ සේවය සහ නියෝජිතයෙකු වීමේ වරප්‍රසාදය+ ලබන්නේ ඔහුයි.” 26 ඉන්පසු ඔවුහු ඒ දෙදෙනාගෙන් කෙනෙකුව තෝරාගැනීමට දාදු දැමූහ.+ දාදුව වැටුණේ මතියස්ටය. එහෙයින් යේසුස්ගේ නියෝජිතයන් එකොළොස්දෙනාට+ ඔහුව එකතු කරන ලදි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න