ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දේශනාකාරයා 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දේශනාකාරයා 3:1

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 5:26; හිතෝ 15:23; දේශ 3:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/2009, 26 පි.

    3/1/2009, 4-6 පි.

    10/1/1999, 5-6 පි.

දේශනාකාරයා 3:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:28
  • +ද්වි 34:5; යෝබ් 14:5; යොහ 7:8
  • +යෙරෙ 1:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 80 ලිපිය

    මුරටැඹ (පොදු),

    අංක 1 2017 14 පි.

    මුරටැඹ,

    4/1/2009, 26 පි.

    3/1/2009, 5-6 පි.

    1/1/1992, 5-6 පි.

දේශනාකාරයා 3:3

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 31:2; යෙරෙ 48:10; එස 9:6
  • +යෙරෙ 33:6; හොෂෙ 6:1; එළි 22:2
  • +යෙසා 44:28; 65:21; යෙරෙ 31:28; දානි 9:25

දේශනාකාරයා 3:4

හරස් යොමු දැක්වීම්

  • +යොහ 16:20; රෝම 12:15; 2කොරි 7:11; යාකො 4:9
  • +ගීතා 126:2
  • +උත් 23:2; යෙරෙ 25:34
  • +නික් 15:20; 2සාමු 6:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1999, 6-8 පි.

    12/1/1992, 13 පි.

    පවුලේ සන්තෝෂය, 97-98 පි.

    පිබිදෙව්!,

    10/8/1996, 25 පි.

    9/8/1996, 14 පි.

දේශනාකාරයා 3:5

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 3:25; මතෙ 24:2
  • +යොෂු 10:27; 1රාජා 6:7
  • +උත් 29:13; 33:4; 48:10; 2රාජා 4:16
  • +නික් 19:15; හිතෝ 5:20; ලූක් 10:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1999, 8-10 පි.

දේශනාකාරයා 3:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:35; ලූක් 15:8
  • +යෙසා 2:20; යෝනා 1:5

දේශනාකාරයා 3:7

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 3:31; 13:19
  • +නික් 26:1; 35:35
  • +ගීතා 39:1; හිතෝ 9:8; යෙසා 53:7
  • +1සාමු 19:4; 25:24; එස්ත 4:14; ගීතා 145:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2020, 18-23 පි.

    මුරටැඹ (පාඩම්),

    7/2019, 11 පි.

    මුරටැඹ,

    12/15/2015, 19-20 පි.

    5/15/2009, 3-5 පි.

    10/1/1999, 12-14 පි.

    12/1/1998, 15-18 පි.

    5/15/1996, 21-23 පි.

    පවුලේ සන්තෝෂය, 66 පි.

දේශනාකාරයා 3:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 139:21; රෝම 12:9
  • +යෝවෙ 3:9
  • +1රාජා 4:24; ගීතා 37:11; යෙසා 2:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2011, 23-24 පි.

    10/1/1999, 10-12 පි.

දේශනාකාරයා 3:9

හරස් යොමු දැක්වීම්

  • +දේශ 1:3; 5:16

දේශනාකාරයා 3:10

හරස් යොමු දැක්වීම්

  • +දේශ 2:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2009, 5-6 පි.

දේශනාකාරයා 3:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:31; දේශ 7:29; මාක් 7:37; රෝම 1:20
  • +2පේතෘ 3:18; යූද් 25
  • +උත් 1:1; යෝබ් 11:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2023, 21-22 පි.

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 41 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    12/2022, 4 පි.

    යෙහෝවාට ළං වන්න, 319 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 25 පාඩම

    මුරටැඹ (පොදු),

    අංක 3 2019 4 පි.

    මුරටැඹ (පොදු),

    අංක 2 2016 5 පි.

    මුරටැඹ,

    10/1/2015, 13 පි.

    1/1/2014, 4-5 පි.

    3/1/2009, 5-7 පි.

    11/1/2006, 13-14 පි.

    6/1/2002, 3 පි.

    4/15/1999, 5-6 පි.

    4/1/1996, 11-12 පි.

    1/1/1993, 3 පි.

    පිබිදෙව්!,

    8/2009, 18 පි.

    12/2007, 6 පි.

    9/2006, 25 පි.

    3/8/2003, 31 පි.

    4/8/1996, 13 පි.

    1/8/1996, 5 පි.

    සතුටින් පිරි ජීවිතය, 29 පි.

    මැවුම්කරු, 70-71 පි.

දේශනාකාරයා 3:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:3; යෙසා 64:5; 1තෙස 5:15; 1තිමෝ 6:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2009, 19 පි.

    2/15/1997, 16-17 පි.

දේශනාකාරයා 3:13

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 20:6; ගීතා 128:2; දේශ 5:18; යෙසා 65:22
  • +දේශ 5:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2009, 19 පි.

    3/1/2006, 17 පි.

    2/15/1997, 16-17 පි.

දේශනාකාරයා 3:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 119:90; එෆී 3:11
  • +හිතෝ 30:6; එළි 22:18
  • +ද්වි 32:4
  • +ගීතා 64:9; යෙසා 59:19; යෙරෙ 10:7; එළි 15:4

දේශනාකාරයා 3:15

හරස් යොමු දැක්වීම්

  • +දේශ 1:9
  • +ගීතා 83:18
  • +ගීතා 141:9; 142:6; රෝම 8:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 14 පි.

දේශනාකාරයා 3:16

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 21:10; ගීතා 82:2; 94:21; යෙසා 59:14; මීකා 7:3; මතෙ 26:59

දේශනාකාරයා 3:17

හරස් යොමු දැක්වීම්

  • +එළි 11:18; 20:3
  • +දේශ 12:14; මතෙ 25:32; යොහ 5:29; ක්‍රියා 17:31; රෝම 2:6; 2කොරි 5:10
  • +දේශ 1:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1999, 14 පි.

දේශනාකාරයා 3:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:19; යෝබ් 14:1; ගීතා 49:20; 73:22; 2පේතෘ 2:12

දේශනාකාරයා 3:19

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 14:10; ගීතා 39:5; 49:12
  • +ගීතා 89:48
  • +උත් 7:22; ගණන් 27:16; ගීතා 104:29; දේශ 12:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/1997, 10-11 පි.

    දැනුම, 82 පි.

දේශනාකාරයා 3:20

හරස් යොමු දැක්වීම්

  • +දේශ 9:10
  • +උත් 2:7
  • +උත් 3:19; යෝබ් 10:9; 34:15; ගීතා 104:29; දේශ 12:7; දානි 12:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 29 පාඩම

    පිබිදෙව්!,

    10/2007, 29 පි.

    මුරටැඹ,

    2/15/1997, 10-11 පි.

    දැනුම, 82 පි.

දේශනාකාරයා 3:21

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 146:4; දේශ 3:19; 9:10

දේශනාකාරයා 3:22

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:7; දේශ 5:18
  • +යෝබ් 14:21; දේශ 6:12; 10:14

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

දේශ. 3:12රාජා 5:26; හිතෝ 15:23; දේශ 3:17
දේශ. 3:2උත් 1:28
දේශ. 3:2ද්වි 34:5; යෝබ් 14:5; යොහ 7:8
දේශ. 3:2යෙරෙ 1:10
දේශ. 3:3ගණන් 31:2; යෙරෙ 48:10; එස 9:6
දේශ. 3:3යෙරෙ 33:6; හොෂෙ 6:1; එළි 22:2
දේශ. 3:3යෙසා 44:28; 65:21; යෙරෙ 31:28; දානි 9:25
දේශ. 3:4යොහ 16:20; රෝම 12:15; 2කොරි 7:11; යාකො 4:9
දේශ. 3:4ගීතා 126:2
දේශ. 3:4උත් 23:2; යෙරෙ 25:34
දේශ. 3:4නික් 15:20; 2සාමු 6:16
දේශ. 3:52රාජා 3:25; මතෙ 24:2
දේශ. 3:5යොෂු 10:27; 1රාජා 6:7
දේශ. 3:5උත් 29:13; 33:4; 48:10; 2රාජා 4:16
දේශ. 3:5නික් 19:15; හිතෝ 5:20; ලූක් 10:4
දේශ. 3:6නික් 12:35; ලූක් 15:8
දේශ. 3:6යෙසා 2:20; යෝනා 1:5
දේශ. 3:72සාමු 3:31; 13:19
දේශ. 3:7නික් 26:1; 35:35
දේශ. 3:7ගීතා 39:1; හිතෝ 9:8; යෙසා 53:7
දේශ. 3:71සාමු 19:4; 25:24; එස්ත 4:14; ගීතා 145:11
දේශ. 3:8ගීතා 139:21; රෝම 12:9
දේශ. 3:8යෝවෙ 3:9
දේශ. 3:81රාජා 4:24; ගීතා 37:11; යෙසා 2:4
දේශ. 3:9දේශ 1:3; 5:16
දේශ. 3:10දේශ 2:26
දේශ. 3:11උත් 1:31; දේශ 7:29; මාක් 7:37; රෝම 1:20
දේශ. 3:112පේතෘ 3:18; යූද් 25
දේශ. 3:11උත් 1:1; යෝබ් 11:7
දේශ. 3:12ගීතා 37:3; යෙසා 64:5; 1තෙස 5:15; 1තිමෝ 6:18
දේශ. 3:13ද්වි 20:6; ගීතා 128:2; දේශ 5:18; යෙසා 65:22
දේශ. 3:13දේශ 5:19
දේශ. 3:14ගීතා 119:90; එෆී 3:11
දේශ. 3:14හිතෝ 30:6; එළි 22:18
දේශ. 3:14ද්වි 32:4
දේශ. 3:14ගීතා 64:9; යෙසා 59:19; යෙරෙ 10:7; එළි 15:4
දේශ. 3:15දේශ 1:9
දේශ. 3:15ගීතා 83:18
දේශ. 3:15ගීතා 141:9; 142:6; රෝම 8:28
දේශ. 3:161රාජා 21:10; ගීතා 82:2; 94:21; යෙසා 59:14; මීකා 7:3; මතෙ 26:59
දේශ. 3:17එළි 11:18; 20:3
දේශ. 3:17දේශ 12:14; මතෙ 25:32; යොහ 5:29; ක්‍රියා 17:31; රෝම 2:6; 2කොරි 5:10
දේශ. 3:17දේශ 1:16
දේශ. 3:18උත් 3:19; යෝබ් 14:1; ගීතා 49:20; 73:22; 2පේතෘ 2:12
දේශ. 3:19යෝබ් 14:10; ගීතා 39:5; 49:12
දේශ. 3:19ගීතා 89:48
දේශ. 3:19උත් 7:22; ගණන් 27:16; ගීතා 104:29; දේශ 12:7
දේශ. 3:20දේශ 9:10
දේශ. 3:20උත් 2:7
දේශ. 3:20උත් 3:19; යෝබ් 10:9; 34:15; ගීතා 104:29; දේශ 12:7; දානි 12:2
දේශ. 3:21ගීතා 146:4; දේශ 3:19; 9:10
දේශ. 3:22ද්වි 12:7; දේශ 5:18
දේශ. 3:22යෝබ් 14:21; දේශ 6:12; 10:14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
දේශනාකාරයා 3:1-22

දේශනාකාරයා

3 අහස යට සිදු වන සෑම දෙයකටම නියමිත කාලයක් ඇත.+ 2 ඉපදීමට කාලයක්ද+ මිය යෑමට කාලයක්ද+ සිටුවන්න කාලයක්ද උදුරා දමන්න කාලයක්ද,+ 3 මරන්න කාලයක්ද+ සුව කරන්න කාලයක්ද+ කඩා දමන්න කාලයක්ද ගොඩනඟන්න කාලයක්ද ඇත.+ 4 අඬන්න කාලයක්ද+ සිනාසෙන්න කාලයක්ද+ වැලපීමට කාලයක්ද+ නටන්න කාලයක්ද,+ 5 ගල් විසි කරන්න කාලයක්ද+ ගල් එකතු කරන්න කාලයක්ද+ වැලඳගැනීමට කාලයක්ද+ වැලඳ නොගැනීමට කාලයක්ද තිබේ.+ 6 සොයන්න කාලයක්ද+ සෙවීම අත්හැර දැමීමට කාලයක්ද යමක් සුරැකිව තබාගැනීමට කාලයක්ද ඉවත දැමීමට කාලයක්ද,+ 7 ඉරා දමන්න කාලයක්ද+ මහන්න කාලයක්ද+ නිහඬව සිටීමට කාලයක්ද+ කතා කිරීමට කාලයක්ද ඇත.+ 8 ප්‍රේම කිරීමට කාලයක්ද වෛර කිරීමට කාලයක්ද+ යුද්ධයට කාලයක්ද+ සමාදානයට කාලයක්ද ඇත.+ 9 එසේනම්, වෙහෙස මහන්සි වී වැඩ කරන්නාගේ උත්සාහයෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද?+

10 දෙවි මිනිසාට දුන් ජීවිතය ගැන මම හොඳ අවබෝධයක් ලබාගතිමි.+ 11 ඔහු සෑම දෙයක්ම නියමිත කාලයට, පිළිවෙළට සකස් කරයි.+ ඔහු සදාකල් ජීවත් වීමේ ආශාව මිනිසාගේ සිතෙහි තබා ඇත.+ එහෙත් සැබෑ දෙවි කළ සෑම ක්‍රියාවක්ම තේරුම්ගැනීමට මිනිසා කිසිදා සමත් වන්නේ නැත.+ 12 ජීවිත කාලය පුරාම යහපත කර සතුටු සිතින් සිටීම තරම් හොඳ දෙයක් නැති බව මම තේරුම්ගත්තෙමි.+ 13 මිනිසා තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීමත් ඉතා යහපත් දෙයකි.+ එය දෙවිගෙන් ලද ආශීර්වාදයකි.+

14 සැබෑ දෙවි සෑදූ සෑම දෙයක්ම සදහටම පවතිනු ඇත.+ ඒවාට කිසිවක් එකතු කරන්නවත් ඒවායින් කිසිවක් අඩු කරන්නවත් නොහැක.+ සැබෑ දෙවි ඒ සියල්ල සෑදුවේ+ මිනිසාට ඔහු කෙරෙහි ගරුබියක් ඇති වන පිණිසය.+

15 දැන් සිදු වන දේ කලිනුත් සිදු වී තිබේ. මින් ඉදිරියට සිදු වන්නෙත් සැමදා සිදු වන දේමය.+ එහෙත් සැබෑ දෙවි+ පීඩා විඳින අයට යහපත කිරීමට බලා සිටින්නේය.+

16 ඉර යට සිදු වන තවත් දෙයක් මම දුටුවෙමි. යුක්තිය ඉටු විය යුතු තැන දුෂ්ටකම් සිදු වන බවත් ධර්මිෂ්ඨකම් වෙනුවට අධර්මිෂ්ඨකම් සිදු වන බවත් මට පෙනුණි.+ 17 “සෑම කාරණයක් සඳහාද සෑම ක්‍රියාවක් සඳහාද නියමිත කාලයක් ඇත.+ එමනිසා, සැබෑ දෙවි නියමිත කාලයේදී ධර්මිෂ්ඨයාවත් දුෂ්ටයාවත් විනිශ්චය කරනු ඇත”+ යයි මම සිතුවෙමි.+

18 සැබෑ දෙවි මනුෂ්‍යයන්ව සෝදිසි කර බලයි. ඒ නිසා, අවසානයේදී සතුන් හා තමන් අතර කිසි වෙනසක් නැති බව ඔවුහු තේරුම්ගනු ඇත.+ 19 මන්ද අවසානයේදී මනුෂ්‍යයන්ටත් සිදු වන්නේ සතුන්ට සිදු වන දේමය.+ මිනිසා මිය යන්නේ සතුන් මිය යන ආකාරයටමය.+ ඒ දෙපිරිසවම ජීවත් කරවන්නේ එකම බලයෙන්+ වන නිසා සතුන් හා මිනිසා අතර වෙනසක් නැත. සියල්ල නිෂ්ඵලය. 20 සියල්ලෝම යන්නේ එකම තැනටය.+ සියල්ලෝ දූවිල්ලෙන්ය.+ සියල්ලෝ දූවිල්ලටම හැරී යන්නෝය.+ 21 මනුෂ්‍යයන්ව ජීවත් කරවන බලය ඉහළට යනවාද කියාවත් සතුන්ව ජීවත් කරවන බලය පොළොව දෙසට යනවාද කියාවත් දන්නේ කවුද?+ 22 මිනිසා තමා කරන සෑම වැඩකින්ම තෘප්තියට පත් වීම තරම් හොඳ දෙයක් නැත. එය තමාගේ උත්සාහයට ලැබෙන ආශීර්වාදයකි.+ මන්ද ඔහු මිය ගිය පසු සිදු වූ දේවල් පෙන්වීමට ඔහුව නැවත ජීවත් කරවන්න පුළුවන් කාටද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න