ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එසකියෙල් 8:1

හරස් යොමු දැක්වීම්

  • +එස 14:1; 20:1
  • +එස 1:3; 3:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2018, 3 පි.

එසකියෙල් 8:2

හරස් යොමු දැක්වීම්

  • +එස 1:27
  • +දානි 7:9
  • +එස 1:4, 27

එසකියෙල් 8:3

පාදසටහන්

  • *

    එස 3:12හි පාදසටහන බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +එස 2:9; දානි 5:5
  • +එස 3:14; හෙබ්‍රෙ 1:7
  • +එස 40:2
  • +යෙරෙ 20:2; එස 9:2
  • +නික් 20:5; ද්වි 32:16; යොෂු 24:19; ගීතා 78:58

එසකියෙල් 8:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:34; එස 1:28

එසකියෙල් 8:5

හරස් යොමු දැක්වීම්

  • +එස 7:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1993, 27 පි.

එසකියෙල් 8:6

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:14
  • +ගීතා 78:60; යෙරෙ 26:6

එසකියෙල් 8:8

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 23:24; හෙබ්‍රෙ 4:13

එසකියෙල් 8:9

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 7:10

එසකියෙල් 8:10

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 11:10; ක්‍රියා 10:12; රෝම 1:23
  • +2රාජා 23:24
  • +නික් 20:4; ද්වි 4:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1993, 27 පි.

එසකියෙල් 8:11

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 22:3; 25:22; 2ලේක 34:8; යෙරෙ 26:24
  • +නික් 24:1; ගණන් 11:16
  • +2ලේක 26:16; යෙරෙ 7:9; එස 16:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1993, 27 පි.

එසකියෙල් 8:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 73:11; 94:7; යෙසා 29:15; එස 9:9
  • +යෝබ් 24:16; යොහ 3:19

එසකියෙල් 8:13

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 9:3

එසකියෙල් 8:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1993, 28 පි.

එසකියෙල් 8:15

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:14

එසකියෙල් 8:16

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 4:9
  • +යෝවෙ 2:17
  • +එස 11:1
  • +1රාජා 8:29; යෙරෙ 2:27; 32:33
  • +ද්වි 4:19; 17:3; 2රාජා 17:16; 23:5; යෝබ් 31:26; යෙරෙ 8:2; 44:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1993, 28 පි.

එසකියෙල් 8:17

පාදසටහන්

  • *

    මූ.අ., “රිකිල්ලක් හෝ අත්තක්.” මෙම සංකේතය රූප වන්දනාවේදී භාවිත කරන්න ඇත.

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:13; 2රාජා 21:16; යෙරෙ 19:4; එස 9:9; ශෙප 1:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1993, 28 පි.

එසකියෙල් 8:18

හරස් යොමු දැක්වීම්

  • +එස 5:13
  • +එස 5:11; 7:9; 9:10
  • +හිතෝ 1:28; යෙසා 1:15; යෙරෙ 11:11; 14:12; මීකා 3:4; සෙක 7:13

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එස. 8:1එස 14:1; 20:1
එස. 8:1එස 1:3; 3:22
එස. 8:2එස 1:27
එස. 8:2දානි 7:9
එස. 8:2එස 1:4, 27
එස. 8:3එස 2:9; දානි 5:5
එස. 8:3එස 3:14; හෙබ්‍රෙ 1:7
එස. 8:3එස 40:2
එස. 8:3යෙරෙ 20:2; එස 9:2
එස. 8:3නික් 20:5; ද්වි 32:16; යොෂු 24:19; ගීතා 78:58
එස. 8:4නික් 40:34; එස 1:28
එස. 8:5එස 7:20
එස. 8:62ලේක 36:14
එස. 8:6ගීතා 78:60; යෙරෙ 26:6
එස. 8:8යෙරෙ 23:24; හෙබ්‍රෙ 4:13
එස. 8:9යෙරෙ 7:10
එස. 8:10ලෙවී 11:10; ක්‍රියා 10:12; රෝම 1:23
එස. 8:102රාජා 23:24
එස. 8:10නික් 20:4; ද්වි 4:18
එස. 8:112රාජා 22:3; 25:22; 2ලේක 34:8; යෙරෙ 26:24
එස. 8:11නික් 24:1; ගණන් 11:16
එස. 8:112ලේක 26:16; යෙරෙ 7:9; එස 16:18
එස. 8:12ගීතා 73:11; 94:7; යෙසා 29:15; එස 9:9
එස. 8:12යෝබ් 24:16; යොහ 3:19
එස. 8:13යෙරෙ 9:3
එස. 8:152ලේක 36:14
එස. 8:162ලේක 4:9
එස. 8:16යෝවෙ 2:17
එස. 8:16එස 11:1
එස. 8:161රාජා 8:29; යෙරෙ 2:27; 32:33
එස. 8:16ද්වි 4:19; 17:3; 2රාජා 17:16; 23:5; යෝබ් 31:26; යෙරෙ 8:2; 44:17
එස. 8:17උත් 6:13; 2රාජා 21:16; යෙරෙ 19:4; එස 9:9; ශෙප 1:9
එස. 8:18එස 5:13
එස. 8:18එස 5:11; 7:9; 9:10
එස. 8:18හිතෝ 1:28; යෙසා 1:15; යෙරෙ 11:11; 14:12; මීකා 3:4; සෙක 7:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එසකියෙල් 8:1-18

එසකියෙල්

8 හයවන අවුරුද්දේ හයවන මාසයේ පස්වන දින, මා යූදාහි වැඩිමහල්ලන් සමඟ මාගේ නිවසේ සිටියදී+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිගේ බලය මා කෙරෙහි ක්‍රියාත්මක විය.+ 2 මම බැලූ විට මිනිසෙකුගේ පෙනුම ඇති තැනැත්තෙකු සිටිනවා දුටිමි. ගින්නකට සමාන දීප්තියක්+ ඔහුගේ ඉණෙන් පහළ කොටසෙන් විහිදුණේය.+ ඔහුගේ ඉණට ඉහළින් රන් රිදී මිශ්‍ර ලෝහයක තිබෙන කාන්තියට සමාන දීප්තියක් විහිදී ගියේය.+ 3 ඔහු අතක් වැනි වූ දෙයක්+ දිගු කොට මගේ හිසකෙස්වලින් මාව අල්ලාගත්තේය. පසුව දෙවිගෙන් ලැබුණු එම දර්ශනයේදී යම් බලයක්*+ මාව අහසත් පොළොවත් මැද්දෙන් උසුලාගෙන යෙරුසලමට ගෙන ගියේය.+ මාව ගෙන ගියේ දේවමාලිගාවේ උතුරු දෙසින් පිහිටා ඇති අභ්‍යන්තර දොරටුවට පිවිසෙන ස්ථානයටයි.+ දෙවිව උදහසට පත් කරවන රූපයක් එහි පිහිටා තිබුණේය.+ 4 මම තැනිතලාවේ දුටු ලෙසම ඒ අවස්ථාවේද ඊශ්‍රායෙල්හි දෙවිගේ තේජස දුටුවෙමි.+

5 ඉන්පසුව ඔහු මට මෙසේ පැවසුවේය. “මනුෂ්‍ය පුත්‍රය, උතුර දෙස බලන්න.” මමද ඒ දෙස බැලුවෙමි. එවිට පූජාසනයට පිවිසෙන ඒ දොරටුවට උතුරින් ඇතුල් වන ස්ථානයෙහිම දෙවිව උදහසට පත් කරවන ඒ රූපය+ මම දුටුවෙමි. 6 ඔහු මට මෙසේද පැවසීය. “මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කරන ඉතා පිළිකුල්සහගත දේවල් ඔබට පෙනෙනවාද?+ මාගේ ශුද්ධස්ථානයෙන් මාව ඈත් කරන පිණිස ඊශ්‍රායෙල් ජනයා කරන මේ දේවල් ඔබ දුටුවාද?+ ඔවුන් කරන තවත් පිළිකුල්සහගත දේවල්ද ඔබ දකිනු ඇත.”

7 එහෙයින් ඔහු මාව දේවමාලිගාවේ මළුවට ඇතුල් වන ස්ථානය අසලට ගෙනාවේය. මම ඒ දෙස බැලූ විට එහි තාප්පයේ සිදුරක් තිබෙනවා දුටුවෙමි. 8 ඊළඟට ඔහු මට මෙසේ පැවසීය. “මනුෂ්‍ය පුත්‍රය, ඒ සිදුර තවත් විශාල කරන්න.”+ මා තාප්පයේ තිබූ ඒ සිදුර තවත් විශාල කළ විට දොරටුවක් දක්නට ලැබිණ. 9 ඔහු මට තවදුරටත් මෙසේ පැවසීය. “ඇතුළට ගොස් ඔවුන් කරන දුෂ්ට, පිළිකුල්සහගත දේවල් දෙස බලන්න.”+ 10 මම ඇතුල් වී බැලූ විට, බඩ ගා යන සතුන්ගේද පිළිකුල්සහගත තිරිසනුන්ගේද+ ඊශ්‍රායෙල්වරුන් වැඳුම්පිදුම් කළ පිළිකුල්සහගත දෙවිවරුන්ගේද+ රූප බිත්තිය වටේටම කැටයම් කර තිබූ ආකාරය දුටුවෙමි.+ 11 ෂාපාන්ගේ+ පුත්‍ර වූ යයෂනියා ඇතුළු ඊශ්‍රායෙල් ජනයාගේ වැඩිමහල්ලන්ගෙන් හැත්තෑදෙනෙක්+ සුවඳ දුම් ඔප්පු කරන භාජන අතැතිව ඒ රූප ඉදිරියේ සිටගෙන සිටියෝය. එම භාජනවල තිබූ ද්‍රව්‍යවල සුවඳ සෑම තැනටම විහිදුණේය.+ 12 එවිට ඔහු මට මේ දේ පැවසුවේය. “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් ජනයාගේ වැඩිමහල්ලන් ඇතුල් කාමරවලට ගොස් තම තමන්ගේ කැටයම් රූප ඉදිරියේ කරන දේවල් ඔබ දුටුවාද? ‘යෙහෝවා දෙවිට අපව පේන්නේ නැහැ.+ යෙහෝවා දෙවි දේශය අත්හැර ගිහින්’ යයි කියමින් ඔවුන් අඳුරේ කරන දේවල් ඔබට පෙනෙනවාද?”+

13 ඔහු මට මෙසේද පැවසීය. “ඔවුන් තවත් පිළිකුල්සහගත දේවල් කරන බව ඔබට දකින්න ලැබෙයි.”+ 14 පසුව යෙහෝවා දෙවිගේ ගෘහයේ උතුරු දෙසින් පිහිටා ඇති දොරටුව අසලට මාව ගෙන යන ලදි. එහි ස්ත්‍රීන් තම්මුස් නම් දෙවියා ගැන වැලපෙමින් සිටි ආකාරය මම දුටුවෙමි.

15 ඔහු මට මෙසේ පැවසීය. “මනුෂ්‍ය පුත්‍රය, ඔබ මේ දේවල් දුටුවාද? මීටත් වඩා දරුණු, පිළිකුල්සහගත දේවල් ඔබ දකිනවා ඇත.”+ 16 ඊළඟට යෙහෝවා දෙවිගේ ගෘහයේ අභ්‍යන්තර මළුවට+ මාව ගෙන ගියේය. යෙහෝවා දෙවිගේ මාලිගාවට පිවිසෙන ස්ථානයෙහිම ශුද්ධස්ථානයට ඇතුල් වන ශාලාව හා පූජාසනය+ අතර පුරුෂයෝ විසිපස්දෙනෙක් සිටියෝය.+ යෙහෝවා දෙවිගේ මාලිගාවට පිටුපස හරවාගෙන සිටි ඔවුහු+ නැඟෙනහිර දෙසට හැරී හිරුට වන්දනාමාන කරමින් සිටියෝය.+

17 ඔහු මට මෙසේද පැවසීය. “මනුෂ්‍ය පුත්‍රය, ඔබ මේ දේවල් දුටුවාද? යූදාහි වැසියන් මෙහි කරන පිළිකුල්සහගත දේවල් සැහැල්ලුවට ගත හැකිද? ඔවුන් මුළු දේශයම සැහැසියාවෙන් පුරවා තිබේ.+ ඔවුහු මාගේ මුහුණ ඉදිරියෙහිම අශික්ෂිත දේ* තබමින් නැවත නැවතත් මාව උදහස් කරති. 18 ඒ නිසා මම මහත් කෝපයකින් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්නෙමි.+ මට ඔවුන් ගැන කිසි දුකක්වත් අනුකම්පාවක්වත් ඇති වන්නේ නැත.+ ඔවුන් මහත් හඬින් මට මොරගැසුවද මම ඔවුන්ට සවන් නොදෙන්නෙමි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න