ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 පේතෘස් 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 පේතෘස් 3:1

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 2:21
  • +රෝම 7:2; 1කොරි 11:3; 14:34; එෆී 5:22
  • +රෝම 10:16
  • +1කොරි 7:16
  • +හිතෝ 11:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 49 පාඩම

    මුරටැඹ,

    8/15/2015, 27 පි.

    3/15/2013, 31 පි.

    2/15/2007, 20-21 පි.

    3/1/2005, 19 පි.

    6/15/2000, 14-15 පි.

    8/1/1996, 18 පි.

1 පේතෘස් 3:2

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 2:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 49 පාඩම

    මුරටැඹ,

    2/15/2007, 20-21 පි.

    3/1/2005, 19 පි.

    6/15/2000, 14-15 පි.

    8/1/1996, 18 පි.

1 පේතෘස් 3:3

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 2:9
  • +හිතෝ 11:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 131 ලිපිය

    මුරටැඹ,

    2/15/2007, 21 පි.

    6/15/1999, 32 පි.

    12/1/1991, 30 පි.

    7/1/1991, 26 පි.

    1998 පිබිදෙව්!,

    8/8/1998, 13 පි.

1 පේතෘස් 3:4

හරස් යොමු දැක්වීම්

  • +රෝම 7:22; එෆී 3:16
  • +2කොරි 4:16; එෆී 4:24; කොලො 3:10
  • +හිතෝ 25:28; කොලො 3:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 49 පාඩම

    මුරටැඹ,

    5/1/2007, 22-23 පි.

    2/15/2007, 21 පි.

    3/1/2005, 19-20 පි.

    10/15/2001, 18 පි.

    7/15/2000, 5 පි.

    12/1/1991, 30 පි.

    7/1/1991, 26 පි.

    1998 පිබිදෙව්!,

    8/8/1998, 13 පි.

1 පේතෘස් 3:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 49 පාඩම

1 පේතෘස් 3:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:12; එෆී 5:33
  • +හිතෝ 3:25; ෆිලි 1:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2005, 19-20 පි.

    5/15/2004, 26 පි.

1 පේතෘස් 3:7

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 2:21
  • +1කොරි 7:3
  • +ගලා 3:28
  • +එෆී 5:25
  • +විලා 3:44

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 99-100 පි.

    මුරටැඹ (පාඩම්),

    7/2021, 22 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 49 පාඩම

    මුරටැඹ,

    11/15/2015, 23 පි.

    5/15/2012, 6 පි.

    5/15/2010, 11 පි.

    7/15/2009, 8-9 පි.

    2/15/2007, 14-15 පි.

    5/15/2006, 32 පි.

    3/1/2005, 17-18 පි.

    6/15/2000, 19-20 පි.

    8/1/1999, 19-20 පි.

    4/1/1998, 29 පි.

    10/15/1996, 18 පි.

    7/15/1995, 19-20 පි.

    සරලව තේරුම්ගමු, 146 පි.

    පිබිදෙව්!,

    1/2008, 7, 29 පි.

    2/8/2002, 11 පි.

    2/8/1995, 19 පි.

    දැනුම, 143-144 පි.

1 පේතෘස් 3:8

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 1:10; ෆිලි 2:2
  • +රෝම 12:10; කොලො 3:12
  • +රෝම 15:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 179-180 පි.

    මුරටැඹ (පාඩම්),

    3/2019, 14-15 පි.

    මුරටැඹ,

    4/15/2002, 24-25 පි.

    8/1/1997, 15-16 පි.

    3/1/1991, 16 පි.

1 පේතෘස් 3:9

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:17; 1තෙස 5:15
  • +1පේතෘ 2:23
  • +රෝම 12:14; 1කොරි 4:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 195 ලිපිය

1 පේතෘස් 3:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:12
  • +ගීතා 34:13; 1තිමෝ 3:11; යාකො 3:8

1 පේතෘස් 3:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 8:13
  • +ගීතා 34:14; 1තෙස 5:13; යාකො 3:17; 3යොහ 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/1997, 13-19 පි.

1 පේතෘස් 3:12

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 3:22
  • +ගීතා 34:15
  • +ගීතා 34:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 9 පාඩම

    මුරටැඹ,

    10/15/2002, 14 පි.

1 පේතෘස් 3:13

හරස් යොමු දැක්වීම්

  • +දානි 6:5; රෝම 13:3

1 පේතෘස් 3:14

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:12; ක්‍රියා 5:41; 1පේතෘ 2:19
  • +යෙසා 8:12
  • +මතෙ 10:28

1 පේතෘස් 3:15

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 1:2
  • +කොලො 4:6
  • +හිතෝ 15:1; 1තිමෝ 6:11; 2තිමෝ 2:25; තීත 3:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2023, 27-28 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 22 පාඩම

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 70 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 69 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 68, 177-178 පි.

    මුරටැඹ,

    7/15/2001, 23 පි.

    1/15/1997, 14 පි.

    3/1/1991, 23 පි.

    පිබිදෙව්!,

    7/8/1999, 13-14 පි.

    පාසල් ගුරුපොතේ, 54-55 පි.

1 පේතෘස් 3:16

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 23:1; 24:16; 1තිමෝ 1:5, 19; 3:9
  • +රෝම 12:21; 1පේතෘ 2:12
  • +තීත 2:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/2003, 32 පි.

1 පේතෘස් 3:17

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 1:7; කොලො 1:24; 1පේතෘ 4:12
  • +ක්‍රියා 5:9; 1පේතෘ 4:15

1 පේතෘස් 3:18

පාදසටහන්

  • *

    ග්‍රීක බසින්, නියුමා. උපග්‍ර. 3 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 53:6; හෙබ්‍රෙ 9:28
  • +රෝම 5:6
  • +2කොරි 5:18
  • +1කොරි 15:50; කොලො 1:22
  • +1තිමෝ 3:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 93 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 27 පාඩම

    මුරටැඹ,

    4/1/1992, 23 පි.

1 පේතෘස් 3:19

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 8:31; 2පේතෘ 2:4; යූද් 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2013, 16 පි.

    6/15/2013, 23 පි.

    1/15/2006, 7 පි.

1 පේතෘස් 3:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:2
  • +උත් 6:3
  • +උත් 6:14
  • +උත් 7:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2023, 10-11 පි.

    මුරටැඹ,

    1/15/2006, 7 පි.

    11/1/2001, 9-10 පි.

1 පේතෘස් 3:21

හරස් යොමු දැක්වීම්

  • +කොලො 2:12
  • +හෙබ්‍රෙ 9:9, 14; 10:2, 22
  • +රෝම 6:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2023, 10-11 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 46 පාඩම

    මුරටැඹ (පාඩම්),

    10/2020, 14 පි.

    3/2020, 9 පි.

    මුරටැඹ (පාඩම්),

    3/2018, 4 පි.

    මුරටැඹ (පාඩම්),

    2/2017, 11-12 පි.

    මුරටැඹ,

    11/15/2008, 21 පි.

    4/1/1993, 6 පි.

    දෙවිට නමස්කාර කරන්න, 115-116 පි.

    දැනුම, 175-176 පි.

1 පේතෘස් 3:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 110:1; ක්‍රියා 7:55; හෙබ්‍රෙ 10:12
  • +හෙබ්‍රෙ 1:6
  • +මතෙ 28:18; 1කොරි 15:25; එෆී 1:21; ෆිලි 2:9

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 පේතෘ. 3:11පේතෘ 2:21
1 පේතෘ. 3:1රෝම 7:2; 1කොරි 11:3; 14:34; එෆී 5:22
1 පේතෘ. 3:1රෝම 10:16
1 පේතෘ. 3:11කොරි 7:16
1 පේතෘ. 3:1හිතෝ 11:30
1 පේතෘ. 3:21පේතෘ 2:12
1 පේතෘ. 3:31තිමෝ 2:9
1 පේතෘ. 3:3හිතෝ 11:22
1 පේතෘ. 3:4රෝම 7:22; එෆී 3:16
1 පේතෘ. 3:42කොරි 4:16; එෆී 4:24; කොලො 3:10
1 පේතෘ. 3:4හිතෝ 25:28; කොලො 3:12
1 පේතෘ. 3:6උත් 18:12; එෆී 5:33
1 පේතෘ. 3:6හිතෝ 3:25; ෆිලි 1:28
1 පේතෘ. 3:71පේතෘ 2:21
1 පේතෘ. 3:71කොරි 7:3
1 පේතෘ. 3:7ගලා 3:28
1 පේතෘ. 3:7එෆී 5:25
1 පේතෘ. 3:7විලා 3:44
1 පේතෘ. 3:81කොරි 1:10; ෆිලි 2:2
1 පේතෘ. 3:8රෝම 12:10; කොලො 3:12
1 පේතෘ. 3:8රෝම 15:5
1 පේතෘ. 3:9රෝම 12:17; 1තෙස 5:15
1 පේතෘ. 3:91පේතෘ 2:23
1 පේතෘ. 3:9රෝම 12:14; 1කොරි 4:12
1 පේතෘ. 3:10ගීතා 34:12
1 පේතෘ. 3:10ගීතා 34:13; 1තිමෝ 3:11; යාකො 3:8
1 පේතෘ. 3:11හිතෝ 8:13
1 පේතෘ. 3:11ගීතා 34:14; 1තෙස 5:13; යාකො 3:17; 3යොහ 11
1 පේතෘ. 3:121යොහ 3:22
1 පේතෘ. 3:12ගීතා 34:15
1 පේතෘ. 3:12ගීතා 34:16
1 පේතෘ. 3:13දානි 6:5; රෝම 13:3
1 පේතෘ. 3:14මතෙ 5:12; ක්‍රියා 5:41; 1පේතෘ 2:19
1 පේතෘ. 3:14යෙසා 8:12
1 පේතෘ. 3:14මතෙ 10:28
1 පේතෘ. 3:151කොරි 1:2
1 පේතෘ. 3:15කොලො 4:6
1 පේතෘ. 3:15හිතෝ 15:1; 1තිමෝ 6:11; 2තිමෝ 2:25; තීත 3:2
1 පේතෘ. 3:16ක්‍රියා 23:1; 24:16; 1තිමෝ 1:5, 19; 3:9
1 පේතෘ. 3:16රෝම 12:21; 1පේතෘ 2:12
1 පේතෘ. 3:16තීත 2:8
1 පේතෘ. 3:172කොරි 1:7; කොලො 1:24; 1පේතෘ 4:12
1 පේතෘ. 3:17ක්‍රියා 5:9; 1පේතෘ 4:15
1 පේතෘ. 3:18යෙසා 53:6; හෙබ්‍රෙ 9:28
1 පේතෘ. 3:18රෝම 5:6
1 පේතෘ. 3:182කොරි 5:18
1 පේතෘ. 3:181කොරි 15:50; කොලො 1:22
1 පේතෘ. 3:181තිමෝ 3:16
1 පේතෘ. 3:19ලූක් 8:31; 2පේතෘ 2:4; යූද් 6
1 පේතෘ. 3:20උත් 6:2
1 පේතෘ. 3:20උත් 6:3
1 පේතෘ. 3:20උත් 6:14
1 පේතෘ. 3:20උත් 7:23
1 පේතෘ. 3:21කොලො 2:12
1 පේතෘ. 3:21හෙබ්‍රෙ 9:9, 14; 10:2, 22
1 පේතෘ. 3:21රෝම 6:4
1 පේතෘ. 3:22ගීතා 110:1; ක්‍රියා 7:55; හෙබ්‍රෙ 10:12
1 පේතෘ. 3:22හෙබ්‍රෙ 1:6
1 පේතෘ. 3:22මතෙ 28:18; 1කොරි 15:25; එෆී 1:21; ෆිලි 2:9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 පේතෘස් 3:1-22

1 පේතෘස්

3 එලෙසම+ භාර්යාවෙනි, ඔබේ ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටින්න.+ එවිට ඔවුන්ගෙන් සමහරෙකු දෙවිගේ පණිවිඩයට කීකරු වී නොසිටියත්+ ඔවුන්ට ඒ ගැන වචනයක්වත් නොපවසා ඔබේ ආදර්ශයෙන්+ ඔවුන්ව දිනාගැනීමට හැකි වේ.+ 2 මන්ද ඔවුහු ඔබේ නිර්මල හැසිරීම+ සහ ඔබ දක්වන ගැඹුරු ගෞරවය දකිනු ඇත. 3 ඔබේ බාහිර අලංකාරයට එනම්, කොණ්ඩය ගෙතීමට,+ රන් ආභරණවලින්+ සහ වටිනා ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටීමට මුල් තැන නොදෙන්න. 4 ඒ වෙනුවට ඔබේ හදවත එනම්, ඔබේ ඇතුළාන්තය+ අලංකාරවත් කරගන්න. කිසිදා දිරා නොයන+ තැන්පත් මෘදු ස්වභාවයකින් සැරසී සිටින්න.+ දෙවිට බොහෝ සෙයින් වටින්නේ ඒ ස්වභාවයයි. 5 මන්ද අතීත කාලවල දෙවි කෙරෙහි බලාපොරොත්තු තැබූ ශුද්ධ ස්ත්‍රීහුද තම ස්වාමිපුරුෂයන්ට යටත්ව සිටිමින් එසේ අලංකාරවත් වූහ. 6 එලෙසම සාරා ආබ්‍රහම්ට, “ස්වාමීනි” කියා පවසමින්+ ඔහුට කීකරු වූවාය. ඔබටත් සාරා මෙන් විය හැක. එසේ වීමට නම් කිසිම හේතුවක් නිසා බියපත් නොවී දිගටම යහපත් දේ කරන්න.+

7 එලෙසම+ ස්වාමිපුරුෂයෙනි, ඔබත් ඔබේ භාර්යාවන්ව හොඳින් තේරුම්ගෙන+ ඔවුන් සමඟ ජීවත් වන්න. කාන්තාවන් වන ඔවුන් ඔබට වඩා දුර්වල අය වන නිසාත් ඔවුන් ඔබ සමඟ ජීවනය නමැති මහත් වරප්‍රසාදයට උරුමකම් කියන නිසාත්+ ඔවුන්ට ගෞරවය දිය යුතුයි.+ එසේ කිරීමෙන් ඔබේ යාච්ඤාවලට කිසි බාධාවක් ඇති නොවේ.+

8 අවසාන වශයෙන් මා පවසන්නේ මෙයයි. සියලුදෙනාම එකඟතාවකින්ද+ එකිනෙකාට අනුකම්පාව පෙන්වමින්ද සහෝදර ස්නේහය ඇතුවද ගැඹුරු දයානුකම්පාවෙන් ක්‍රියා කරමින්ද+ නිහතමානීවද සිටිය යුතුයි.+ 9 නපුරට නපුරවත්+ නින්දාවට නින්දාවවත්+ නොකරන්න. ඒ වෙනුවට එවැනි දේවල් කරන අයට ආශීර්වාද කරන්න.+ මන්ද මෙම ගමන් මඟෙහි යෑමට ඔබව කැඳවනු ලැබුවේ ආශීර්වාදයක් උරුම කර දීම සඳහාය.

10 “ජීවිතයට ආදරයක් ඇති, දීප්තිමත් අනාගතයක් දැකීමට කැමති තැනැත්තා+ නපුරු හා වංචනික දේවල් පැවසීමෙන් වැළකී සිටිය යුතුයි.+ 11 ඔහු නපුරට පිටු පා+ යහපත් දේ කළ යුතුයි. ඔහු නිරතුරුවම සමාදානය සොයා එය ලුහුබැඳිය යුතුයි.+ 12 මන්ද යෙහෝවා දෙවිගේ ඇස්+ ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව් වෙතටත් යොමු වී තිබේ.+ නමුත් යෙහෝවා දෙවි නපුරු දේවල් කරන අයව ප්‍රතික්ෂේප කරයි.”+

13 ඇත්තෙන්ම ඔබ යහපත් දේවල් කිරීමට උද්‍යෝගයෙන් සිටිනවා නම් ඔබට අනතුරු කරන්නේ කවුද?+ 14 ඔබ ධර්මිෂ්ඨ දේ කරන නිසා ඔබ දුක් වින්දත් ඔබට ඒ ගැන සතුටු විය හැකියි.+ නමුත් ඔබ අවට සිටින අය බිය වන දේවලට බිය නොවන්න.+ ඒ දේවල් නිසා කලබල නොවන්න.+ 15 ඒ වෙනුවට ඔබේ හදවත්වලින් ක්‍රිස්තුස්ව ස්වාමීන් ලෙස පිළිගෙන ශුද්ධ කෙනෙකු ලෙස ඔහුට ගෞරවය දෙන්න.+ ඔබට තිබෙන බලාපොරොත්තුව ගැන විමසන සියලුදෙනාට පිළිතුරු දීමට ඔබ නිතරම සූදානම් වී සිටිය යුතුයි.+ එවැනි අවස්ථාවකදී මෘදුකමින්+ හා ගැඹුරු ගෞරවයක් පෙන්වමින් පිළිතුරු දීමට වගබලා ගන්න.

16 දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගැනීමට උත්සාහ කරන්න.+ එවිට ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ලෙස ඔබේ යහපත් හැසිරීමට අවමන් කරමින්, ඔබට විරුද්ධව කතා කරන අය+ ලැජ්ජාවට පත් වනු ඇත.+ 17 ඔබ කරන යහපත් දේවල් නිසා ඔබට දුක් විඳීමට සිදු වීම දෙවිගේ කැමැත්ත නම් එය දරාගෙන සිටින්න.+ මන්ද නපුරු දේවල් කර දුක් විඳිනවාට වඩා එය හොඳය.+ 18 ඇත්තෙන්ම ක්‍රිස්තුස් සියලුදෙනාගේ පව් උදෙසා මිය ගියේය. එසේ මිය යෑමට අවශ්‍ය වූයේ එක වරක් පමණි.+ ධර්මිෂ්ඨ කෙනෙකු වූ ඔහු මිය ගියේ අධර්මිෂ්ඨයන් වෙනුවෙනි.+ ඔහු ඒ දේ කළේ ඔබව දෙවි වෙතට යොමු කිරීම සඳහාය.+ ඔහු මිය ගියේ මිනිසෙකු ලෙසය.+ නමුත් ඔහුව නැවත ජීවත් කරනු ලැබුවේ ස්වර්ගයෙහි ජීවත් විය හැකි කෙනෙකු* ලෙසය.+ 19 ඉන්පසු ඔහු සිරභාරයේ සිටි භූතයන්ට දේශනා කළේය.+ 20 ඔවුන් නෝවාගේ කාලයේදී අකීකරුව ක්‍රියා කළ අයයි.+ දෙවි ඒ කාලයේදී ඉවසිල්ලෙන් බලා සිටියේ+ නැව සාදන තුරුය.+ ඒ නැවට ඇතුල් වී ස්වල්පදෙනෙක් එනම්, අටදෙනෙක් අනතුරක් නැතුව ජලයෙන් තම දිවි ගලවාගත්තෝය.+

21 එම සිද්ධිය බව්තීස්මයට සංකේතයකි. ඔබ දැන් ගැලවෙන්නේ ඊට සමාන බව්තීස්මයක් මගිනි.+ (එය ශරීරයේ අපවිත්‍රකම් සෝදාහැරීමේ ක්‍රියාවක් නොවේ. ඒ වෙනුවට එය දෙවිගෙන් නිදොස් හෘදය සාක්ෂියක් සඳහා කරන ඉල්ලීමකි.)+ ඔබ එසේ බව්තීස්ම වන්නේ නැවත නැඟිටෙවූ යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඔබට තිබෙන විශ්වාසය නිසාය.+ 22 ස්වර්ගයට ගොස් සිටින ඔහු දැන් සිටින්නේ දෙවිගේ දකුණු පැත්තෙහිය.+ එලෙසම දේවදූතයන්වද+ බලධාරීන්වද අධිකාරීන්වද ඔහුට යටත් කරන ලදි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න