ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 කොරින්ති 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 කොරින්ති 2:1

හරස් යොමු දැක්වීම්

  • +රෝම 9:2

2 කොරින්ති 2:2

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 4:21

2 කොරින්ති 2:3

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 7:16
  • +2කොරි 12:21
  • +ගලා 5:10

2 කොරින්ති 2:4

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:31
  • +2කොරි 7:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/1996, 11 පි.

2 කොරින්ති 2:5

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 5:1

2 කොරින්ති 2:6

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 5:20

2 කොරින්ති 2:7

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 15:24
  • +හෙබ්‍රෙ 12:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2010, 13 පි.

    10/1/1998, 17-18 පි.

2 කොරින්ති 2:8

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:10; කොලො 1:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2013, 20 පි.

    10/1/1998, 17 පි.

    පිබිදෙව්!,

    4/8/1994, 22 පි.

2 කොරින්ති 2:9

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 10:6

2 කොරින්ති 2:10

හරස් යොමු දැක්වීම්

  • +යොහ 20:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2006, 29 පි.

2 කොරින්ති 2:11

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 22:31; එෆී 6:12; 2තිමෝ 2:26
  • +එෆී 6:11; 1පේතෘ 5:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2006, 27 පි.

    1/15/2006, 29 පි.

    8/15/2002, 26-28 පි.

    10/1/1998, 18 පි.

2 කොරින්ති 2:12

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:8; 20:6
  • +1කොරි 16:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 189 පි.

    මුරටැඹ,

    11/15/1998, 30 පි.

2 කොරින්ති 2:13

හරස් යොමු දැක්වීම්

  • +ගලා 2:3; තීත 1:4
  • +ක්‍රියා 16:9; 2කොරි 7:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 189 පි.

    මුරටැඹ,

    11/15/1998, 30 පි.

2 කොරින්ති 2:14

හරස් යොමු දැක්වීම්

  • +එළි 14:4
  • +ගීතා 68:7
  • +ක්‍රියා 8:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2010, 23 පි.

    9/1/2005, 31 පි.

2 කොරින්ති 2:15

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 1:18
  • +එෆී 5:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2010, 23 පි.

    7/15/2008, 28 පි.

    9/1/2005, 31 පි.

2 කොරින්ති 2:16

හරස් යොමු දැක්වීම්

  • +යොහ 15:19; 2කොරි 4:3; 1පේතෘ 2:8
  • +1කොරි 15:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2010, 23 පි.

    7/15/2008, 28 පි.

    9/1/2005, 31 පි.

2 කොරින්ති 2:17

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 11:13
  • +2කොරි 4:2
  • +2කොරි 12:19

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 කොරි. 2:1රෝම 9:2
2 කොරි. 2:21කොරි 4:21
2 කොරි. 2:32කොරි 7:16
2 කොරි. 2:32කොරි 12:21
2 කොරි. 2:3ගලා 5:10
2 කොරි. 2:4ක්‍රියා 20:31
2 කොරි. 2:42කොරි 7:8
2 කොරි. 2:51කොරි 5:1
2 කොරි. 2:61තිමෝ 5:20
2 කොරි. 2:7ලූක් 15:24
2 කොරි. 2:7හෙබ්‍රෙ 12:12
2 කොරි. 2:8රෝම 12:10; කොලො 1:4
2 කොරි. 2:92කොරි 10:6
2 කොරි. 2:10යොහ 20:23
2 කොරි. 2:11ලූක් 22:31; එෆී 6:12; 2තිමෝ 2:26
2 කොරි. 2:11එෆී 6:11; 1පේතෘ 5:8
2 කොරි. 2:12ක්‍රියා 16:8; 20:6
2 කොරි. 2:121කොරි 16:9
2 කොරි. 2:13ගලා 2:3; තීත 1:4
2 කොරි. 2:13ක්‍රියා 16:9; 2කොරි 7:5
2 කොරි. 2:14එළි 14:4
2 කොරි. 2:14ගීතා 68:7
2 කොරි. 2:14ක්‍රියා 8:5
2 කොරි. 2:151කොරි 1:18
2 කොරි. 2:15එෆී 5:2
2 කොරි. 2:16යොහ 15:19; 2කොරි 4:3; 1පේතෘ 2:8
2 කොරි. 2:161කොරි 15:10
2 කොරි. 2:172කොරි 11:13
2 කොරි. 2:172කොරි 4:2
2 කොරි. 2:172කොරි 12:19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 කොරින්ති 2:1-17

2 කොරින්ති

2 මගේ පැමිණීම ඔබේ දුකට හේතුවක් වන නිසා දැන්මම නොපැමිණීමට මම තීරණය කළෙමි.+ 2 මන්ද මා ඔබව දුකට පත් කළොත්+ දුකින් සිටින ඔබට මාව සතුටට පත් කළ හැක්කේ කෙසේද? 3 එහෙයින් මා මේ දේවල් ලියා එවන්නේ මා පැමිණි විට මට ප්‍රීතියක් ගෙන දිය යුතු ඔබව+ දැකීමෙන් මගේ සිතට දුකක් ඇති නොවීම සඳහාය.+ මන්ද ඔබේ ප්‍රීතියටත් මගේ ප්‍රීතියටත් එකම දේ හේතු වන බව මම දනිමි. ඒ ගැන කිසි සැකයක් නැත.+ 4 මහත් කනස්සල්ලකින්ද සිත් වේදනාවකින්ද බොහෝ කඳුළු සලමින්ද මා ඔබට ලිව්වේ+ ඔබව දුකට පත් කිරීමට නොවේ.+ ඔබ සඳහා මට ඇති විශේෂ ප්‍රේමය ඔබ දැනගන්නවාට මා කැමති වූ නිසාය.

5 මා ඍජු ලෙස කතා කරන නිසා මා සමඟ අමනාප නොවන්න. මේ දුක ඇති වී තිබෙන්නේ යම් කෙනෙකු නිසා නම්+ ඔහු ඒ දුක ඇති කළේ මට නොව යම් දුරකට ඔබ සියල්ලන්ටය. 6 එවැනි කෙනෙකුට සහෝදරයන් බොහෝදෙනෙකුගෙන් හික්මවීම් ලැබී ඇත.+ එම හික්මවීම් දැන් ප්‍රමාණවත්ය. 7 එහෙයින් ඔබ දැන් ඔහුට කාරුණිකව සමාව දී+ ඔහුව සැනසිය යුතුයි. එසේ කළේ නැත්නම් එවැනි කෙනෙකුට දැනෙන අධික දුක නිසා ඔහු සම්පූර්ණයෙන්ම කලකිරීමට පත් විය හැක.+ 8 එමනිසා මා ඔබට දැන් උනන්දු කරන්නේ ඔහු සඳහා ඔබට තිබෙන ප්‍රේමය+ ඔහුට දැනෙන්න සලස්වන්න කියාය. 9 මා මේ දේවල් ඔබට ලියන්නේ ඔබ සියල්ලේදී කීකරුව කටයුතු කරනවාද+ කියා දැනගැනීම සඳහාය. 10 කෙනෙකු කළ යම් වරදකට ඔබ සමාව දෙනවා නම් මමද ඔහුට සමාව දෙමි.+ ඇත්තෙන්ම මා කෙනෙකු කළ වරදකට සමාව දී ඇත්නම් ක්‍රිස්තුස් ඉදිරියෙහි මා එසේ කළේ ඔබට උපකාර කිරීමේ අරමුණෙනි. 11 එසේම සාතන් අපව රවටා තමාගේ වාසියට යමක් අප තුළින් ඉටු කර නොගැනීම සඳහාය.+ මන්ද ඔහු කොතරම් කපටි අන්දමින් ක්‍රියා කරනවාද කියා අපි හොඳින් දැන සිටිමු.+

12 ක්‍රිස්තුස් ගැන ශුභාරංචිය ප්‍රකාශ කිරීමට මා ත්‍රෝවසට ගිය විට+ ස්වාමීන් වෙනුවෙන් සේවය කිරීමට මට යම් ප්‍රස්තාවක් විවෘත වී තිබුණත්,+ 13 මගේ සිතට කිසි සහනයක් දැනුණේ නැත. ඒ මගේ සහෝදර තීතස්ව+ මුණගැසීමට නොහැකි වූ නිසාය. පසුව මම ඔවුන්ගෙන් සමුගෙන මැසිඩෝනියාව බලා පිටත් වුණෙමි.+

14 දෙවිට ස්තුතිවන්ත වේවා! මන්ද දෙවි අපව ක්‍රිස්තුස් සමඟ+ නිතරම ජය පෙරහැරකින් ගෙන යන අතර+ තමන් පිළිබඳ දැනුම නමැති සුවඳ අප මාර්ගයෙන් සෑම තැනම පතුරුවයි.+ 15 දෙවි ඉදිරියෙහි ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචිය රැගෙන යන අප, ගලවනු ලබන අය අතරත් විනාශ වන අය අතරත්+ විහිදෙන මිහිරි සුවඳක් හා සමානය.+ 16 විනාශ වන අයට නම් එය මරණය ගෙන දෙන මරණීය සුවඳකි.+ නමුත් ගලවනු ලබන අයට එය ජීවනය ගෙන දෙන ජීවනදායක සුවඳකි. මේ සේවය සඳහා නිසි සුදුසුකම් ලබා සිටින්නේ කවුද?+ 17 ඒ අපය. මන්ද බොහෝදෙනෙකු කරනවා වගේ+ අපි දෙවිගේ පණිවිඩය+ විකුණා ජීවත් වන අය නොවන්නෙමු. දෙවි විසින් එවනු ලැබූ අය ලෙස අප සේවය කරන්නේ අවංකකමින්ය. අප කතා කරන්නේ දෙවි ඉදිරියෙහි පෙනී සිටින ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ලෙසය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න