ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා 2:1

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 23:16; ද්වි 16:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 24-25 පි.

ක්‍රියා 2:2

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 23 පි.

    මුරටැඹ,

    5/1/1998, 13-14 පි.

ක්‍රියා 2:3

හරස් යොමු දැක්වීම්

  • +මාක් 1:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 23 පි.

    මුරටැඹ,

    5/1/1998, 13-14 පි.

ක්‍රියා 2:4

හරස් යොමු දැක්වීම්

  • +යොහ 14:26; ක්‍රියා 6:3; 1පේතෘ 1:12
  • +ක්‍රියා 10:46; 1කොරි 12:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 150 ලිපිය

    මුරටැඹ,

    5/1/1998, 13-14 පි.

ක්‍රියා 2:5

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 22:12
  • +නික් 23:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2015, 11 පි.

    යෙසායාගේ අනාවැකිය II, 408 පි.

ක්‍රියා 2:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 23, 26-27 පි.

ක්‍රියා 2:7

හරස් යොමු දැක්වීම්

  • +මාක් 14:70; ක්‍රියා 1:11

ක්‍රියා 2:9

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 17:6
  • +දානි 8:2
  • +මතෙ 24:16; මාක් 1:5
  • +1පේතෘ 1:1
  • +ක්‍රියා 18:2
  • +ක්‍රියා 13:1; 1පේතෘ 1:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 27-28 පි.

    ‘ඒ සරුසාර දේශය’, 32 පි.

ක්‍රියා 2:10

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:6; 18:23
  • +ක්‍රියා 13:13; 15:38
  • +නික් 12:48; යෙසා 56:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 27, 29 පි.

    ‘ඒ සරුසාර දේශය’, 32 පි.

ක්‍රියා 2:11

හරස් යොමු දැක්වීම්

  • +තීත 1:12
  • +2ලේක 17:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 150 ලිපිය

    ‘ඒ සරුසාර දේශය’, 32 පි.

ක්‍රියා 2:13

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 1:14

ක්‍රියා 2:14

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 28:16
  • +ක්‍රියා 7:2; 22:1

ක්‍රියා 2:15

පාදසටහන්

  • *

    එනම්, පෙ.ව. 9ට පමණ.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 26:25; 1තෙස 5:7

ක්‍රියා 2:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1995, 11 පි.

ක්‍රියා 2:17

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 44:3; එස 36:27; සෙක 12:10
  • +යෝවෙ 2:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 7 පාඩම

    මුරටැඹ (පාඩම්),

    4/2020, 6-7 පි.

    මුරටැඹ,

    8/1/2002, 15 පි.

    5/1/1998, 13-14, 18 පි.

    5/15/1995, 11 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 13-14 පි.

ක්‍රියා 2:18

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:29; යෝවෙ 2:29; ක්‍රියා 21:4; 1කොරි 12:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2002, 15 පි.

    5/1/1998, 13-14 පි.

    5/15/1995, 11 පි.

ක්‍රියා 2:19

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1998, 13-14 පි.

    12/15/1997, 16-17 පි.

ක්‍රියා 2:20

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:31; මාක් 13:24
  • +මතෙ 24:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1998, 13-14 පි.

    12/15/1997, 16-17 පි.

ක්‍රියා 2:21

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:32; රෝම 10:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1998, 13-19 පි.

    12/15/1997, 16-17 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 13-14 පි.

ක්‍රියා 2:22

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 2:23
  • +ලූක් 24:19; යොහ 5:36
  • +යොහ 14:10; හෙබ්‍රෙ 2:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 16 පාඩම

ක්‍රියා 2:23

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 24:44; යොහ 19:11; ක්‍රියා 4:28; 1පේතෘ 1:20
  • +ලූක් 23:33; ක්‍රියා 5:30; 7:52

ක්‍රියා 2:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 9:13
  • +ගීතා 16:10; ක්‍රියා 3:15; රෝම 4:24; 1කොරි 6:14; කොලො 2:12; හෙබ්‍රෙ 13:20
  • +යොහ 10:18

ක්‍රියා 2:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 16:8

ක්‍රියා 2:26

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 16:9

ක්‍රියා 2:27

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 16:10; ක්‍රියා 13:35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 66 ලිපිය

    මුරටැඹ,

    5/1/2005, 14-15 පි.

    5/15/1995, 11 පි.

ක්‍රියා 2:28

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 16:11

ක්‍රියා 2:29

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 2:10; ක්‍රියා 13:36

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1996, 9 පි.

ක්‍රියා 2:30

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:12; ගීතා 89:4; 132:11

ක්‍රියා 2:31

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 16:10; ක්‍රියා 13:35, 37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 66 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    12/2017, 10 පි.

    මුරටැඹ,

    8/15/2011, 16 පි.

    11/1/2008, 9 පි.

    ගුරුවරයා, 202-203 පි.

ක්‍රියා 2:32

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 24:48; ක්‍රියා 1:8; 3:15

ක්‍රියා 2:33

හරස් යොමු දැක්වීම්

  • +රෝම 8:34; ෆිලි 2:9; 1පේතෘ 3:22
  • +යොහ 14:26; ක්‍රියා 1:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2020, 31 පි.

    මුරටැඹ,

    8/15/2010, 15-16 පි.

ක්‍රියා 2:34

හරස් යොමු දැක්වීම්

  • +යොහ 3:13
  • +ගීතා 110:1

ක්‍රියා 2:35

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:15; ලූක් 20:43; 1කොරි 15:25; හෙබ්‍රෙ 10:13

ක්‍රියා 2:36

හරස් යොමු දැක්වීම්

  • +යොහ 19:6; ක්‍රියා 4:10
  • +මතෙ 28:18; යොහ 3:35; ක්‍රියා 5:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 28-29 පි.

ක්‍රියා 2:37

පාදසටහන්

  • *

    හෝ, “යවනු ලැබූවන්ගෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 24:10; ගීතා 73:21
  • +ලූක් 3:10; ක්‍රියා 16:30

ක්‍රියා 2:38

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 24:47; ක්‍රියා 17:30; 26:20
  • +යෙසා 44:22; මතෙ 26:28; එෆී 1:7
  • +ෆිලි 2:9; එළි 19:16
  • +මතෙ 28:19
  • +ක්‍රියා 8:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 29-30 පි.

    මුරටැඹ,

    3/15/2013, 18 පි.

    5/15/2003, 30-31 පි.

    4/1/2002, 11 පි.

ක්‍රියා 2:39

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:28
  • +යෙසා 57:19; එෆී 2:17
  • +යෝවෙ 2:32

ක්‍රියා 2:40

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:5; ගීතා 78:8; ගලා 1:4; ෆිලි 2:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/1997, 28 පි.

ක්‍රියා 2:41

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 8:12; 18:8
  • +යෙසා 60:22; ක්‍රියා 4:4; 5:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 29-30 පි.

    මුරටැඹ,

    8/1/2002, 15-16 පි.

ක්‍රියා 2:42

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 1:5
  • +ක්‍රියා 2:46
  • +ක්‍රියා 1:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2016, 21-22 පි.

    මුරටැඹ,

    7/15/2013, 16-17 පි.

ක්‍රියා 2:43

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 5:12; 19:17

ක්‍රියා 2:44

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 30 පි.

ක්‍රියා 2:45

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 19:21
  • +යෙසා 58:7; ක්‍රියා 4:34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 30 පි.

    මුරටැඹ,

    5/15/2008, 30 පි.

ක්‍රියා 2:46

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 24:53
  • +දේශ 9:7

ක්‍රියා 2:47

හරස් යොමු දැක්වීම්

  • +රෝම 14:18
  • +ගීතා 115:14; 1කොරි 3:7
  • +ක්‍රියා 5:14; 11:21, 24

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 2:1ලෙවී 23:16; ද්වි 16:9
ක්‍රියා 2:2ක්‍රියා 4:31
ක්‍රියා 2:3මාක් 1:8
ක්‍රියා 2:4යොහ 14:26; ක්‍රියා 6:3; 1පේතෘ 1:12
ක්‍රියා 2:4ක්‍රියා 10:46; 1කොරි 12:10
ක්‍රියා 2:5ක්‍රියා 22:12
ක්‍රියා 2:5නික් 23:17
ක්‍රියා 2:7මාක් 14:70; ක්‍රියා 1:11
ක්‍රියා 2:92රාජා 17:6
ක්‍රියා 2:9දානි 8:2
ක්‍රියා 2:9මතෙ 24:16; මාක් 1:5
ක්‍රියා 2:91පේතෘ 1:1
ක්‍රියා 2:9ක්‍රියා 18:2
ක්‍රියා 2:9ක්‍රියා 13:1; 1පේතෘ 1:1
ක්‍රියා 2:10ක්‍රියා 16:6; 18:23
ක්‍රියා 2:10ක්‍රියා 13:13; 15:38
ක්‍රියා 2:10නික් 12:48; යෙසා 56:6
ක්‍රියා 2:11තීත 1:12
ක්‍රියා 2:112ලේක 17:11
ක්‍රියා 2:131සාමු 1:14
ක්‍රියා 2:14මතෙ 28:16
ක්‍රියා 2:14ක්‍රියා 7:2; 22:1
ක්‍රියා 2:15ක්‍රියා 26:25; 1තෙස 5:7
ක්‍රියා 2:17යෙසා 44:3; එස 36:27; සෙක 12:10
ක්‍රියා 2:17යෝවෙ 2:28
ක්‍රියා 2:18ගණන් 11:29; යෝවෙ 2:29; ක්‍රියා 21:4; 1කොරි 12:10
ක්‍රියා 2:19යෝවෙ 2:30
ක්‍රියා 2:20යෝවෙ 2:31; මාක් 13:24
ක්‍රියා 2:20මතෙ 24:29
ක්‍රියා 2:21යෝවෙ 2:32; රෝම 10:13
ක්‍රියා 2:22මතෙ 2:23
ක්‍රියා 2:22ලූක් 24:19; යොහ 5:36
ක්‍රියා 2:22යොහ 14:10; හෙබ්‍රෙ 2:4
ක්‍රියා 2:23ලූක් 24:44; යොහ 19:11; ක්‍රියා 4:28; 1පේතෘ 1:20
ක්‍රියා 2:23ලූක් 23:33; ක්‍රියා 5:30; 7:52
ක්‍රියා 2:24ගීතා 9:13
ක්‍රියා 2:24ගීතා 16:10; ක්‍රියා 3:15; රෝම 4:24; 1කොරි 6:14; කොලො 2:12; හෙබ්‍රෙ 13:20
ක්‍රියා 2:24යොහ 10:18
ක්‍රියා 2:25ගීතා 16:8
ක්‍රියා 2:26ගීතා 16:9
ක්‍රියා 2:27ගීතා 16:10; ක්‍රියා 13:35
ක්‍රියා 2:28ගීතා 16:11
ක්‍රියා 2:291රාජා 2:10; ක්‍රියා 13:36
ක්‍රියා 2:302සාමු 7:12; ගීතා 89:4; 132:11
ක්‍රියා 2:31ගීතා 16:10; ක්‍රියා 13:35, 37
ක්‍රියා 2:32ලූක් 24:48; ක්‍රියා 1:8; 3:15
ක්‍රියා 2:33රෝම 8:34; ෆිලි 2:9; 1පේතෘ 3:22
ක්‍රියා 2:33යොහ 14:26; ක්‍රියා 1:4
ක්‍රියා 2:34යොහ 3:13
ක්‍රියා 2:34ගීතා 110:1
ක්‍රියා 2:35උත් 3:15; ලූක් 20:43; 1කොරි 15:25; හෙබ්‍රෙ 10:13
ක්‍රියා 2:36මතෙ 28:18; යොහ 3:35; ක්‍රියා 5:31
ක්‍රියා 2:36යොහ 19:6; ක්‍රියා 4:10
ක්‍රියා 2:372සාමු 24:10; ගීතා 73:21
ක්‍රියා 2:37ලූක් 3:10; ක්‍රියා 16:30
ක්‍රියා 2:38ලූක් 24:47; ක්‍රියා 17:30; 26:20
ක්‍රියා 2:38යෙසා 44:22; මතෙ 26:28; එෆී 1:7
ක්‍රියා 2:38ෆිලි 2:9; එළි 19:16
ක්‍රියා 2:38මතෙ 28:19
ක්‍රියා 2:38ක්‍රියා 8:20
ක්‍රියා 2:39යෝවෙ 2:28
ක්‍රියා 2:39යෙසා 57:19; එෆී 2:17
ක්‍රියා 2:39යෝවෙ 2:32
ක්‍රියා 2:40ද්වි 32:5; ගීතා 78:8; ගලා 1:4; ෆිලි 2:15
ක්‍රියා 2:41ක්‍රියා 8:12; 18:8
ක්‍රියා 2:41යෙසා 60:22; ක්‍රියා 4:4; 5:14
ක්‍රියා 2:42ෆිලි 1:5
ක්‍රියා 2:42ක්‍රියා 2:46
ක්‍රියා 2:42ක්‍රියා 1:14
ක්‍රියා 2:43ක්‍රියා 5:12; 19:17
ක්‍රියා 2:44ක්‍රියා 4:32
ක්‍රියා 2:45මතෙ 19:21
ක්‍රියා 2:45යෙසා 58:7; ක්‍රියා 4:34
ක්‍රියා 2:46ලූක් 24:53
ක්‍රියා 2:46දේශ 9:7
ක්‍රියා 2:47රෝම 14:18
ක්‍රියා 2:47ගීතා 115:14; 1කොරි 3:7
ක්‍රියා 2:47ක්‍රියා 5:14; 11:21, 24
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
  • 47
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 2:1-47

ක්‍රියා

2 පෙන්තකොස්ත උත්සවය+ පැවති දවසේදී ඔවුහු සියලුදෙනාම එක තැනක රැස්ව සිටියෝය. 2 එවිට තද සුළඟක් හමන්නා සේ ශබ්දයක් අහසින් ඇසිණ. ඒ ශබ්දය සියලුදෙනා ඉඳගෙන සිටි නිවස පුරාම පැතිර ගියේය.+ 3 එවිට ගිනිදලු+ බෙදී ගොස් ඒවා සෑම කෙනෙකුගේම හිසට ඉහළින් දැල්වෙනවා ඔවුන්ට දැකගත හැකි විය. 4 ඒ මොහොතේ පටන් ඒ සියලුදෙනා තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක විය.+ දෙවිගේ බලය ඔවුන් තුළ එසේ ක්‍රියාත්මක වූ නිසා සියලුදෙනාම විවිධ භාෂාවලින් කතා කරන්න පටන්ගත්තෝය.+

5 ඒ කාල සීමාවේදී සියලු දේශවලින් පැමිණි දේවගරුබියෙන් ක්‍රියා කළ+ යුදෙව් පුරුෂයෝ+ යෙරුසලමෙහි නැවතී සිටියෝය. 6 එම ශබ්දය ඇසුණු විට විශාල සමූහයක් එතැනට එක් රොක් වූහ. ගෝලයන් පිරිස තමන්ට තේරෙන භාෂාවලින් කතා කරන ආකාරය එම සමූහයාට ඇසුණු විට ඔවුහු පුදුමයට පත් වූහ. 7 එවිට ඔවුහු මෙසේ පැවසූහ. “ඇත්තෙන්ම මෙය මහ පුදුමයක්! ගලීලයේ වැසියන්+ කොහොමද අපේ භාෂාවෙන් කතා කරන්නේ? 8 ඔවුන් කතා කරන්නේ අපි එක් එක් කෙනාගේ මව් භාෂාවෙන්. ඔවුන් කියන දේ අපිට හොඳට තේරෙනවා. එහෙම වෙන්නේ කොහොමද? 9 පාර්තියන්වරුන්ද මේදියවරුන්+ සහ ඒලාම්වරුන්ද+ මෙසපොතේමියාවේ, යුදයේ+ සහ කපදෝසියේ+ වැසියන්ද පොන්තසයේ+ සහ ආසියා ප්‍රදේශයේ+ වැසියන්ද, 10 ෆ්‍රිජියේ+ සහ පම්ෆිලියේද+ ඊජිප්තුවේ සහ සිරේනිය දෙසට පිහිටි ලිබියාවට අයත් ප්‍රදේශවල වැසියන්ද රෝමයේ සිට තාවකාලිකව ඇවිත් සිටින යුදෙව්වරුන් සහ යුදෙව් ආගමට හැරුණු අයද,+ 11 ක්‍රීට්වරුන්+ සහ අරාබිවරුන්ද+ වන අපිට, දෙවිගේ බලවත් ක්‍රියා ගැන අපේම භාෂාවලින් ඔවුන් කතා කරන ආකාරය ඇහෙනවා.” 12 ඔවුහු සියලුදෙනාම පුදුමයෙන්, “කොහොමද මේ වගේ දෙයක් වෙන්නේ” කියා එකිනෙකා අතරේ කතා කළෝය. 13 නමුත් තවත් පිරිසක් ඔවුන්ට සමච්චල් කරමින්, “ඔවුන් වයින්වලින් මත් වෙලාද කොහේද”+ කියා පැවසූහ.

14 එවිට පේතෘස් එකොළොස්දෙනා+ සමඟ නැඟිට හඬ නඟා ඔවුන්ට මෙසේ කීවේය. “යුදයේ පුරුෂයෙනි, යෙරුසලමේ සියලු වැසියෙනි,+ මම කියන දේට සවන් දෙන්න. ඔබ මේ දේ දැනගත යුතුයි. 15 මෙය දවසේ තුන්වෙනි පැයයි.* එමනිසා මේ අය වෙරි වී සිටිනවා කියා පැවසීම සාධාරණ නැහැ.+ 16 දැන් මේ ඉටු වී තිබෙන්නේ අනාගතවක්තෘ යෝවෙල් මාර්ගයෙන් කියනු ලැබූ දෙයයි. 17 ‘දෙවි මෙසේ කියන්නේය. “අන්තිම දවස්වලදී මම සියලු ජනයාට මාගේ බලය ලබා දෙන්නෙමි.+ එවිට ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද අනාවැකි කියනු ඇත. ඔබේ තරුණයෝ දර්ශන දකිනු ඇත. ඔබේ මහල්ලෝද සිහින දකිනු ඇත.+ 18 මම මාගේ දාසයන් හා දාසීන්ට පවා ඒ දවස්වලදී මාගේ බලය ලබා දෙන්නෙමි. එවිට ඔවුහු අනාවැකි කියන්නෝය.+ 19 මම අහසේ පුදුම දේවල් දකින්න සලස්වන්නෙමි. පොළොවෙහිද පුදුම ක්‍රියා සිදු කරන්නෙමි. ලේ සහ ගිනිද දුම් වලාවක්ද දක්නට ලැබේ.+ 20 යෙහෝවා දෙවිගේ තේජවත් දවස පැමිණෙන්න කලින්+ හිරු+ අඳුරු වන්නේය. සඳද ලේ වන්නේය. 21 නමුත් යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවාගනු ලබන්නේය.”’+

22 “ඊශ්‍රායෙල් පුරුෂයෙනි, මේ දේ අසන්න. මම කැමතියි නාසරෙත් නුවරින් පැමිණි යේසුස්+ නමැති මිනිසා ගැන ඔබට කතා කරන්න. දෙවි ඔහු මාර්ගයෙන් බලවත් ක්‍රියා,+ ආශ්චර්යයන් සහ ලකුණු ප්‍රසිද්ධියේ සිදු කළ බව ඔබ සියලුදෙනා හොඳින් දන්නවා.+ ඒ දේවලින් ඔහු දෙවි විසින් එවූ තැනැත්තෙක් බව කාටත් පැහැදිලි වුණා. 23 සියල්ල කලින්ම දන්නා දෙවි, තම අරමුණට එකඟව ඒ මිනිසාව ඔබේ අතට පත් වෙන්න ඉඩහැරියා.+ ඔබ දුෂ්ට මිනිසුන්ව යොදාගෙන ඔහුව කණුවක ඇණ ගසා මරා දැම්මා.+ 24 නමුත් දෙවි ඔහුව මරණයේ ග්‍රහණයෙන් මුදාගෙන+ ඔහුව නැවත නැඟිට්ටෙව්වා.+ මරණයට ඔහුව බැඳ තබාගන්න හැකි වුණේ නැහැ.+ 25 දාවිත් ඔහු ගැන පැවසුවේ මෙසේයි. ‘යෙහෝවා දෙවි සැමවිටම මා ඉදිරියේ සිටිනවා කියා මම විශ්වාස කළෙමි. ඔහු මාගේ දකුණු පැත්තේ සිටින නිසා මම නොසැලී සිටිමි.+ 26 එහෙයින් මාගේ සිත සතුටු විය. මම ප්‍රීතියෙන් ඉපිල ගියෙමි. මාගේ ජීවිතය ගැන මම බලාපොරොත්තුවෙන් සිටින්නෙමි.+ 27 මන්ද ඔබ මාව මිනී වළෙහි දිගටම තබන්නේ නැත. ඔබට පක්ෂපාතව සිටින තැනැත්තාට මිනී වළෙහි කුණු වීමට ඔබ ඉඩහරින්නේ නැත.+ 28 ජීවනයට යන මාර්ග ඔබ මට දන්වා ඇත. ඔබ ඉදිරියේ සිටින විට මට සැමදා සතුට ලැබෙන්නේය.’+

29 “පුරුෂයෙනි, සහෝදරයෙනි, අපේ මුතුන්මිත්තෙක් වන දාවිත් ගැන මම ඔබට දැන් යමක් කියන්න කැමතියි. ඔහු මිය ගිය බවත්+ ඔහුව තැන්පත් කර ඇති බවත් ඔහුගේ සොහොන් ගෙය අද දක්වා අප අතරේ තිබෙන බවත් සියලුදෙනාම දන්නවා. ඒ ගැන කිසිවෙකුට සැකයක් නැහැ. 30 ඔහු අනාගතවක්තෘවරයෙක් හැටියටත් කටයුතු කළා. ඒ නිසා ඔහුගේ පරම්පරාවෙන් පැමිණෙන තැනැත්තෙකුව ඔහුගේ සිංහාසනයේ ඉන්දවන බවට+ දෙවි දිවුරා දුන් පොරොන්දුව ගැන ඔහු දැන සිටියා. 31 ඔහු ඒ දේවල් කලින්ම තේරුම්ගත් නිසා ක්‍රිස්තුස්ගේ නැවත නැඟිටීම ගැන ඔහු කතා කළා. ක්‍රිස්තුස්ව මිනී වළෙහි දිගටම තබන්නේ නැති බවත් ඔහුගේ ශරීරය මිනී වළේ කුණු වීමට ඉඩ නොදෙන බවත් ඔහු පැවසුවා.+ 32 දෙවි දැන් නැවත නැඟිටුවා තිබෙන්නේ එම යේසුස්වයි. එය සත්‍යයක් බවට අපි සියලුදෙනාම සාක්ෂි දරනවා.+ 33 දෙවි ඔහුව දැන් උසස් කර තිබෙන නිසා ඔහු දැන් ඉඳගෙන සිටින්නේ දෙවිගේ දකුණු පැත්තෙයි.+ ඔහුගේ දෙවි පියාණන් ඔහුට පොරොන්දු වූ ලෙස ඔහුට තම බලයද ලබා දී තිබෙනවා.+ ඒ බලය ඔහු අපටත් ලබා දී තිබෙනවා. ඔබ දැන් අසන දකින දේවලින් පැහැදිලි වන්නේ එයයි. 34 ඇත්තෙන්ම දාවිත් ස්වර්ගයට ගියේ නැහැ.+ නමුත් ඔහු මෙසේ කිව්වා. ‘යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය. “මාගේ දකුණු පැත්තේ ඉඳගන්න.+ 35 මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු එසේ සිටින්න.”’+ 36 ඒ නිසා මුළු ඊශ්‍රායෙල් ජාතියම දැනගත යුතු දෙයක් මම සඳහන් කරන්න කැමතියි. එනම් ඔබ කණුවක ඇණ ගසා මරා දැමූ ඒ යේසුස්ව,+ දෙවි දැන් ස්වාමීන් සහ ක්‍රිස්තුස් හැටියට පත් කර තිබෙනවා!”+

37 ඔහු පැවසූ දේ ඇසූ විට හදවත පැලෙන තරම් වේදනාවක් ඔවුන්ට දැනිණ.+ එවිට ඔවුහු පේතෘස්ගෙන් සහ යේසුස්ගේ අනික් නියෝජිතයන්ගෙන්,* “පුරුෂයෙනි, සහෝදරයෙනි, අපි දැන් මොනවාද කරන්න ඕනේ”+ කියා ඇසූහ. 38 පේතෘස් ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ සියලුදෙනා පසුතැවිලි වෙන්න.+ ඔබේ පව්වලට සමාව ලබාගැනීම සඳහා+ යේසුස් ක්‍රිස්තුස්ව පිළිගෙන+ බව්තීස්ම වෙන්න.+ එවිට ඔබට දෙවිගේ බලය නමැති දීමනාව නොමිලේ ලැබෙයි.+ 39 මන්ද ඒ පොරොන්දුව+ ඔබටත් ඔබේ දරුවන්ටත් දුර බැහැර සිටින සියල්ලන්ටත් දී තිබෙනවා.+ එනම් අපේ දෙවි වන යෙහෝවා විසින් කැඳවනු ලබන සියල්ලන්ට දී තිබෙනවා.”+ 40 ඉන්පසු ඔහු තවත් බොහෝ දේවල් පවසමින් කාරණා ප්‍රබලව ඒත්තුගන්වා, “මේ වංක පරම්පරාවෙන් ගැලවෙන්න”+ කියා ඔවුන්ට අවවාද කළේය. 41 එහෙයින් ඔහු පැවසූ දේවල් මුළු හදවතින්ම පිළිගත් අය බව්තීස්ම වූහ.+ එදින තුන්දහසක් පමණ දෙනෙක් ඔවුන්ට එකතු වූහ.+ 42 ඉන්පසු ඔවුහු යේසුස්ගේ නියෝජිතයන් ඉගැන්වූ දේවලට හොඳ අවධානයක් දෙමින් තමන්ට තිබූ දේවල් එකිනෙකා අතරේ බෙදාගනිමින්,+ එකට ආහාර ගනිමින් කාලය ගත කළෝය.+ ඔවුහු යාච්ඤාවෙහිද නියැලී සිටියෝය.+

43 යේසුස්ගේ නියෝජිතයන් බොහෝ ආශ්චර්යයන් සහ ලකුණු සිදු කළ අතර ඒවා දුටු සියලුදෙනා තුළ දෙවි කෙරෙහි ගරුබියක් ඇති විය.+ 44 යේසුස්ගේ අනුගාමිකයන් බවට පත් වූ සියලුදෙනාම තමන් සතු සියලු දේවල් එකිනෙකා අතරේ බෙදාගත්තෝය.+ 45 ඔවුහු තමන් සතු ඉඩම්ද වෙනත් දේවල්ද විකුණා,+ ඉන් ලැබූ මුදල එකිනෙකාගේ අවශ්‍යතා පිරිමසාගැනීම සඳහා සියල්ලන් අතරේ බෙදා දුන්නෝය.+ 46 ඔවුහු සෑම දිනකම දේවමාලිගාවෙහි එකට රැස් වූහ.+ ඔවුන් ආහාර ගත්තේ එකිනෙකාගේ නිවෙස්වලය. ඔවුහු මහත් ප්‍රීතියෙන් එකට කල් ගෙවූහ.+ අවංක සිතින්, 47 දෙවිට ප්‍රශංසා කළ ඔවුහු, සියලුදෙනාගේ ප්‍රසාදයට ලක් වූහ.+ මේ අතර යෙහෝවා දෙවිගේ ආශීර්වාදයෙන්+ ගැලවීමේ මඟට ඇතුල් වූ බොහෝ පිරිසක් ඔවුන්ට දිනපතා එකතු වූහ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න