-
උත්පත්ති 36:18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 ඒසව්ගේ බිරිඳ වුණ ඔහොලිබාමාගේ පුතාලාගේ නම්: යෙවුෂ්, යාලාම් සහ කෝරා. ඒ හැමෝම අනාගේ දුව සහ ඒසව්ගේ බිරිඳ වුණ ඔහොලිබාමාගෙන් පැවත ආපු අධිපතීන්.
-