උත්පත්ති 25:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඉෂ්මායෙල්ගේ පුතාලාගේ නම් සහ එයාලාගෙන් පැවත ආපු පවුල්වල නම් තමයි මේ. ඉෂ්මායෙල්ගේ කුලුඳුල් පුතා නෙබායොත්.+ අනිත් පුතාලාගේ නම් කේදාර්,+ අද්බෙයෙල්, මිබ්සාම්,+ උත්පත්ති 28:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඉතින් ඒසව් එයාට හිටපු භාර්යාවන්ට අමතරව ආබ්‍රහම්ගේ පුතා වුණ ඉෂ්මායෙල්ගේ දුවවත් විවාහ කරගත්තා. එයා විවාහ කරගත්තේ නෙබායොත්ගේ නංගි වුණ මහලත්වයි.+
13 ඉෂ්මායෙල්ගේ පුතාලාගේ නම් සහ එයාලාගෙන් පැවත ආපු පවුල්වල නම් තමයි මේ. ඉෂ්මායෙල්ගේ කුලුඳුල් පුතා නෙබායොත්.+ අනිත් පුතාලාගේ නම් කේදාර්,+ අද්බෙයෙල්, මිබ්සාම්,+
9 ඉතින් ඒසව් එයාට හිටපු භාර්යාවන්ට අමතරව ආබ්‍රහම්ගේ පුතා වුණ ඉෂ්මායෙල්ගේ දුවවත් විවාහ කරගත්තා. එයා විවාහ කරගත්තේ නෙබායොත්ගේ නංගි වුණ මහලත්වයි.+