උත්පත්ති 25:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඒසව් යාකොබ්ට මෙහෙම කිව්වා. “අනේ, ඔයා උයන ඔය රතු පාට කෑමෙන් ටිකක්* මට දෙන්නකෝ. ඉක්මන් කරන්න, මට හරි මහන්සියි.” එයාට ඒදොම්*+ කියන නම ලැබුණේ මේ සිද්ධිය නිසයි.
30 ඒසව් යාකොබ්ට මෙහෙම කිව්වා. “අනේ, ඔයා උයන ඔය රතු පාට කෑමෙන් ටිකක්* මට දෙන්නකෝ. ඉක්මන් කරන්න, මට හරි මහන්සියි.” එයාට ඒදොම්*+ කියන නම ලැබුණේ මේ සිද්ධිය නිසයි.