උත්පත්ති 36:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 ඒසව්ගෙන් පැවත ආපු අධිපතීන්ගේ නම් පහළින් තියෙනවා. ඒ නම්වලින් එයාලාගේ පවුල් සහ එයාලා පාලනය කරපු ප්‍රදේශ හඳුන්වනවා. ඒ නම් තමයි: තිම්නා, අල්වා, යේතෙත්,+ උත්පත්ති 36:42 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 42 කෙනෂ්, තේමාන්, මිබ්ෂාර්, 1 ලේකම් 1:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 එලිෆස්ගේ පුතාලාගේ නම්: තේමාන්,+ ඕමාර්, ෂෙපෝ, ගාතම්, කෙනෂ්, තිම්නා සහ අමලෙක්.+
40 ඒසව්ගෙන් පැවත ආපු අධිපතීන්ගේ නම් පහළින් තියෙනවා. ඒ නම්වලින් එයාලාගේ පවුල් සහ එයාලා පාලනය කරපු ප්‍රදේශ හඳුන්වනවා. ඒ නම් තමයි: තිම්නා, අල්වා, යේතෙත්,+