ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 26:7-11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “කූඩාරමට දාපු ඒ පළවෙනි රෙද්දට උඩින් දාන්න එළු රෝමවලින් තවත් ආවරණයක් සෑදිය යුතුයි.+ ඒකට එළු රෝමවලින් තිර රෙදි 11ක් හදන්න.+ 8 ඒ තිර රෙදි 11ම එකම ප්‍රමාණයට හදන්න. එක තිර රෙද්දක දිග රියන් 30ක් සහ පළල රියන් 4ක් විය යුතුයි. 9 ඒවාවලින් තිර රෙදි පහක් අරගෙන එකකට එකක් මූට්ටු කරලා එක විශාල ආවරණයක් හදන්න. අනිත් හයත් එකකට එකක් මූට්ටු කරලා තවත් ආවරණයක් හදන්න. තිර රෙදි හයක් තියෙන ආවරණයේ හයවෙනි තිරය, කූඩාරමට ඇතුල් වෙන පැත්තට එල්ලා වැටෙන විදිහට තියන්න. ඒ හයවෙනි තිරය දෙකට නමලා තැබිය යුතුයි. 10 ඒ ආවරණයේ අනිත් කෙළවරේ උඩ ඉඳන් යටට මුදු 50ක් මහන්න. අනිත් ආවරණයේ අවසාන තිරයෙත් උඩ ඉඳන් යටට මුදු 50ක් මහන්න. 11 තඹ කොකු 50ක් හදලා ආවරණ දෙකේම තියෙන මුදුවලට ඒවා දාන්න. ඒ විදිහට ආවරණ දෙක එකකට එකක් සම්බන්ධ කරලා ශුද්ධ කූඩාරමට එක ආවරණයක් හදන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න