ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 25:23-28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 “ඇකේෂියා ලීවලින් මේසයක් හදන්න.+ ඒකේ දිග රියන් දෙකකුත් පළල රියනකුත් උස රියන් එකහමාරකුත් විය යුතුයි.+ 24 මේසයට පිරිසිදු රත්තරන් ආලේප කරලා ඒකේ ලෑල්ලේ දාරය වටේ රන් ලියවැලක් හදන්න. 25 මේසය වටේ අල්ලක් විතර* පළල පටියක් සවි කරන්න. ඒ පටිය වටෙත් තව රන් ලියවැලක් හදන්න. 26 රත්තරන්වලින් වළලු හතරක් හදලා ඒවා මේසයේ කකුල් හතරේ සවි කරන්න. 27 ඒ වළලු සවි කළ යුත්තේ මේසයේ ලියවැල හදලා තියෙන පටියට යටින්. මේසය පොලුවලින් උස්සගෙන යන්න ඒවා උදව් වෙයි. 28 මේසය එහා මෙහා අරන් යන්න ඇකේෂියා ලීවලින් පොලු දෙකක් හදලා ඒවාට රන් ආලේප කරන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න