11 එයාලා හැමදාම උදේ හවස+ යෙහෝවාට දවන පූජායි, සුවඳ ද්‍රව්‍යයි+ ඔප්පු කරනවා. පවිත්‍ර රත්තරන්වලින් හදපු මේස උඩ දෙවියන්ට පූජා කරන රොටි තියනවා.+ හැමදාම හවසට+ රත්තරන් පහන් රුක+ උඩ තියෙන පහන් එයාලා දල්වනවා. ඒ විදිහට අපි අපේ දෙවි යෙහෝවා ඉස්සරහා අපිට තියෙන වගකීම ඉටු කරනවා. ඒත් ඔයාලා ඔහුව අත්හැරියා.