නික්මයාම 4:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යෙහෝවා මෝසෙස්ට මෙහෙමත් කිව්වා. “ඔයා ඊජිප්තුවට ගියාට පස්සේ පාරාවෝ ඉස්සරහට ගිහින් මං ඔයාට කරන්න බලය දුන්න හැම ආශ්චර්යයක්ම කරන්න.+ ඒත් පාරාවෝ එයාගේ හිත මුරණ්ඩු කරගන්නවා.+ මගේ සෙනඟට එයා යන්න දෙන්නේ නැහැ.+ මමත් එයාට එහෙම කරන්න ඉඩහරිනවා.
21 යෙහෝවා මෝසෙස්ට මෙහෙමත් කිව්වා. “ඔයා ඊජිප්තුවට ගියාට පස්සේ පාරාවෝ ඉස්සරහට ගිහින් මං ඔයාට කරන්න බලය දුන්න හැම ආශ්චර්යයක්ම කරන්න.+ ඒත් පාරාවෝ එයාගේ හිත මුරණ්ඩු කරගන්නවා.+ මගේ සෙනඟට එයා යන්න දෙන්නේ නැහැ.+ මමත් එයාට එහෙම කරන්න ඉඩහරිනවා.