උත්පත්ති 3:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඒ විදිහට දෙවියන් මිනිසාව උයනෙන් එළියට දැම්මා. ඊටපස්සේ දෙවියන් ජීවන වෘක්ෂයට යන පාර මුර කරන්න ඒදන් උයනේ නැඟෙනහිර පැත්තට වෙන්න ගිනිදැල් ඇති, නොනැවතී කැරකෙන කඩුවක් සහ කෙරුබ්වරුන්ව+ තිබ්බා. ගීතාවලිය 99:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 99 යෙහෝවා දෙවියන් රජ වෙලා.+ ඒ නිසා ජනයෙනි, බයෙන් වෙවුලන්න. ඔහු කෙරුබ්වරුන්ට ඉහළින්* සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා.+ඒ නිසා පොළොව කැලඹේවා!
24 ඒ විදිහට දෙවියන් මිනිසාව උයනෙන් එළියට දැම්මා. ඊටපස්සේ දෙවියන් ජීවන වෘක්ෂයට යන පාර මුර කරන්න ඒදන් උයනේ නැඟෙනහිර පැත්තට වෙන්න ගිනිදැල් ඇති, නොනැවතී කැරකෙන කඩුවක් සහ කෙරුබ්වරුන්ව+ තිබ්බා.
99 යෙහෝවා දෙවියන් රජ වෙලා.+ ඒ නිසා ජනයෙනි, බයෙන් වෙවුලන්න. ඔහු කෙරුබ්වරුන්ට ඉහළින්* සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා.+ඒ නිසා පොළොව කැලඹේවා!