-
නික්මයාම 36:24-26ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
24 රාමුවල තියෙන ලී ඇණ පොළොවට සවි කරන්න එයා එක රාමුවකට රිදී අඩි දෙක ගාණේ හැදුවා. ඒ විදිහට එයා රාමු 20ට රිදී අඩි 40ක් හැදුවා. ඊටපස්සේ එයා ලී ඇණ රිදී අඩිවලට බස්සලා හැම රාමුවක්ම එක ළඟ හිටින විදිහට ඒවා පොළොවේ රැඳෙව්වා.+ 25 කූඩාරමේ උතුරු පැත්තට එයා තව රාමු 20ක් හැදුවා. 26 ඒවාත් පොළොවට සවි කරන්න එයා රිදී අඩි 40ක් හැදුවා. එක රාමුවකට රිදී අඩි දෙක ගාණේ තිබුණා. එයා ලී ඇණ රිදී අඩිවලට බස්සලා හැම රාමුවක්ම එක ළඟ හිටින විදිහට ඒවා පොළොවේ රැඳෙව්වා.
-