ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 19:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මෝසෙස් සැබෑ දෙවියන් එක්ක කතා කරන්න කන්දට නැග්ගා. කන්දේ ඉඳන්+ යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔයා යාකොබ්ගෙන් පැවතෙන ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කියන්න.

  • නික්මයාම 25:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මං ඔයාට දෙන සැලැස්මේ පෙන්නන විදිහටම මගේ ශුද්ධ කූඩාරම* සහ ඒකේ හැම භාණ්ඩයක්ම හදන්න.+

  • ක්‍රියා 7:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 “පාළුකරයේදී අපේ මුතුන්මිත්තන්ට සාක්ෂියක් විදිහට කූඩාරමක් දීලා තිබුණා. මෝසෙස් ඒක හැදුවේ දෙවියන් එයාට පෙන්නපු සැලැස්මට අනුව.+

  • හෙබ්‍රෙව් 8:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඒ පුරුෂයන් කරන පරිශුද්ධ සේවයෙන් ස්වර්ගයේ තියෙන දේවල් නියෝජනය වෙනවා. ඒ සේවයෙන් ස්වර්ගයේ තියෙන දේවල්වල+ ඡායාවක්+ දැකගන්න පුළුවන්. දෙවියන් මෝසෙස්ට කූඩාරම හදන්න ඕනෙ විදිහ ගැන කියද්දී දීපු ආඥාවෙන් ඒක පැහැදිලි වෙනවා. ඔහු කිව්වා “මං ඔයාට කන්දේදී පෙන්නපු සැලැස්මට අනුව ඒ හැම දෙයක්ම සෑදිය යුතුයි”+ කියලා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න