37 කූඩාරමේ ඇතුල් වෙන තැන එල්ලන්න එයා නිල් පාට නූල්, දම් පාට ලොම්, තද රතු පාට නූල් සහ සිහින්ව අඹරපු ලිනන් නූල් වියලා තිර රෙද්දක් හැදුවා.+ 38 ඒක එල්ලන්න එයා කණු පහකුයි, ඇණයි හැදුවා. කණුවල උඩ කොටසටත් ඒවාවල වළලුවලටත් එයා රන් ආලේප කළා. ඒ කණු පොළොවේ රඳවන්න එයා තඹ අඩි පහකුත් හැදුවා.