ද්විතීය කතාව 9:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එතකොට මම දැක්කා ඔයාලාගේ දෙවි වන යෙහෝවාට විරුද්ධව ඔයාලා කොච්චර ලොකු වරදක් කරලා තියෙනවාද කියලා. ඔයාලා වස්සෙක්ගේ රූපයක් හදලා තිබුණා. යෙහෝවා අණ කරපු දේවල් ඔයාලා හරිම ඉක්මනට අමතක කළා.+ යෙසායා 46:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 සමහරු තම පසුම්බිවලින් රත්තරන් ලෝභ නැතුව වියදම් කරනවා.ඔවුන් රිදී තරාදියේ දාලා කිරනවා. රන්කරුවෙක්ව කුලියට ගන්නවා. ඔහු ඒකෙන් දෙවියෙක්ව හදනවා.+ ඊටපස්සේ ඔවුන් ඒක ඉදිරියේ වැඳ වැටිලා ඒකට නමස්කාර කරනවා.+ ක්‍රියා 7:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඉතින් එයාලා වස්සෙක්ගේ රූපයක් හදලා ඒකට පූජාවක් ඔප්පු කළා. ඊටපස්සේ එයාලාගේ අත්වලින් හදපු රූපේ ගැන ආඩම්බර වෙලා ඒක ඉස්සරහා විනෝද වුණා.+
16 එතකොට මම දැක්කා ඔයාලාගේ දෙවි වන යෙහෝවාට විරුද්ධව ඔයාලා කොච්චර ලොකු වරදක් කරලා තියෙනවාද කියලා. ඔයාලා වස්සෙක්ගේ රූපයක් හදලා තිබුණා. යෙහෝවා අණ කරපු දේවල් ඔයාලා හරිම ඉක්මනට අමතක කළා.+
6 සමහරු තම පසුම්බිවලින් රත්තරන් ලෝභ නැතුව වියදම් කරනවා.ඔවුන් රිදී තරාදියේ දාලා කිරනවා. රන්කරුවෙක්ව කුලියට ගන්නවා. ඔහු ඒකෙන් දෙවියෙක්ව හදනවා.+ ඊටපස්සේ ඔවුන් ඒක ඉදිරියේ වැඳ වැටිලා ඒකට නමස්කාර කරනවා.+
41 ඉතින් එයාලා වස්සෙක්ගේ රූපයක් හදලා ඒකට පූජාවක් ඔප්පු කළා. ඊටපස්සේ එයාලාගේ අත්වලින් හදපු රූපේ ගැන ආඩම්බර වෙලා ඒක ඉස්සරහා විනෝද වුණා.+