-
ගණන් කතාව 5:25, 26ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 සැකයක් ඇති වුණ නිසා ඔප්පු කරන්න ගෙනාපු ධාන්‍ය පූජාව+ ඇගේ අතින් අරගෙන පූජකයා ඒක යෙහෝවා වන මං ඉස්සරහා ඒ මේ අත සෙලවිය යුතුයි. ඊටපස්සේ ඔහු ඒක පූජාසනය ළඟට ගෙනා යුතුයි. 26 පූජකයා ඒ ධාන්‍ය පූජාවෙන් අහුරක් අරගෙන මුළු පූජාවම නියෝජනය කරන්න* ඒක පූජාසනය මත දැවිය යුතුයි.+ ඊටපස්සේ ඔහු ස්ත්‍රියට තිත්ත වතුර බොන්න දිය යුතුයි.
-