නික්මයාම 28:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “ඔවුන් ළයවැස්මක්,+ ඒෆොද් ඇඳුමක්,+ අත් නැති ඇඳුමක්,+ කොටු මෝස්තර තියෙන ඇඳුමක්, විශේෂ හිස්වැස්මක්+ සහ ඉණපටියක්+ සෑදිය යුතුයි. පූජකයෙක් විදිහට සේවය කරද්දී ඔබේ සහෝදරයා වන ආරොනුත් ඔහුගෙන් පස්සේ ඔහුගේ පුතුනුත් ඒ ශුද්ධ ඇඳුම් ඇඳිය යුතුයි. නික්මයාම 39:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඊටපස්සේ එයාලා හමු වීමේ කූඩාරම,+ ඒකේ ආවරණ+ සහ ඒකට අයිති හැම දෙයක්ම මෝසෙස් ළඟට ගෙනාවා. ඒකේ කොකු,+ රාමු,+ පොලු,+ කණු, අඩි,+ නික්මයාම 39:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ශුද්ධස්ථානයේ සේවය කරන අය වෙනුවෙන් සිහින්ව වියපු ඇඳුම්, පූජක ආරොන්ගේ ශුද්ධ ඇඳුම්+ සහ පූජකයන් විදිහට සේවය කරන එයාගේ පුතාලාගේ ඇඳුම් එයාලා ගෙනාවා.
4 “ඔවුන් ළයවැස්මක්,+ ඒෆොද් ඇඳුමක්,+ අත් නැති ඇඳුමක්,+ කොටු මෝස්තර තියෙන ඇඳුමක්, විශේෂ හිස්වැස්මක්+ සහ ඉණපටියක්+ සෑදිය යුතුයි. පූජකයෙක් විදිහට සේවය කරද්දී ඔබේ සහෝදරයා වන ආරොනුත් ඔහුගෙන් පස්සේ ඔහුගේ පුතුනුත් ඒ ශුද්ධ ඇඳුම් ඇඳිය යුතුයි.
33 ඊටපස්සේ එයාලා හමු වීමේ කූඩාරම,+ ඒකේ ආවරණ+ සහ ඒකට අයිති හැම දෙයක්ම මෝසෙස් ළඟට ගෙනාවා. ඒකේ කොකු,+ රාමු,+ පොලු,+ කණු, අඩි,+
41 ශුද්ධස්ථානයේ සේවය කරන අය වෙනුවෙන් සිහින්ව වියපු ඇඳුම්, පූජක ආරොන්ගේ ශුද්ධ ඇඳුම්+ සහ පූජකයන් විදිහට සේවය කරන එයාගේ පුතාලාගේ ඇඳුම් එයාලා ගෙනාවා.