නික්මයාම 28:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “නිල් පාට නූල්, දම් පාට ලොම්, රත්තරන් නූල්, තද රතු පාට නූල් සහ සිහින්ව අඹරපු ලිනන් නූල්වලින් වැඩ දාලා ඒෆොද් ඇඳුම සෑදිය යුතුයි.+ නික්මයාම 39:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එයා ඒෆොද් ඇඳුම+ හදන්න රත්තරන් නූල්, නිල් පාට නූල්, දම් පාට ලොම්, තද රතු පාට නූල් සහ සිහින්ව අඹරපු ලිනන් නූල් පාවිච්චි කළා.
6 “නිල් පාට නූල්, දම් පාට ලොම්, රත්තරන් නූල්, තද රතු පාට නූල් සහ සිහින්ව අඹරපු ලිනන් නූල්වලින් වැඩ දාලා ඒෆොද් ඇඳුම සෑදිය යුතුයි.+
2 එයා ඒෆොද් ඇඳුම+ හදන්න රත්තරන් නූල්, නිල් පාට නූල්, දම් පාට ලොම්, තද රතු පාට නූල් සහ සිහින්ව අඹරපු ලිනන් නූල් පාවිච්චි කළා.