-
නික්මයාම 30:26-28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
26 “ඔබ හමු වීමේ කූඩාරම සහ ගිවිසුම් පෙට්ටිය කැප කරන්න ඒ තෛලය පාවිච්චි කරන්න.+ 27 ඒ තෛලය පාවිච්චි කරලා හමු වීමේ කූඩාරමේ තියෙන මේසය සහ ඒකේ හැම භාණ්ඩයක්මත් පහන් රුක සහ ඒකට අයිති හැම භාණ්ඩයක්මත් සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනයත් 28 දවන පූජා ඔප්පු කරන පූජාසනය සහ ඒකේ තියෙන හැම භාණ්ඩයක්මත් වතුර භාජනය සහ ඒකේ ආධාරකයත් කැප කරන්න.
-