ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 4:11, 12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “‘ඒත් වස්සාගේ හම, උගේ ඔක්කොම මස්, ඔළුව, කකුල්, බඩවැල් සහ ගොම+ 12 ඒ කියන්නේ උගේ ඉතුරු වෙන හැම කොටසක්ම ඔහු කඳවුරෙන් පිටත පවිත්‍ර තැනකට ගෙන යා යුතුයි. ඒ කොටස් අළු* දාන තැනට අරන් ගිහින් දර මත දැවිය යුතුයි.+ ඒ සතාගේ කොටස් දැවිය යුත්තේ අළු දාන තැනදිමයි.

  • ලෙවී කතාව 16:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 “පාප පූජාවට මරපු වස්සාගෙයි, එළුවාගෙයි ලේ ශුද්ධස්ථානයට අරන් ගිහින් සමාව ලබාගත්තාට පස්සේ ඒ සතුන්ගේ හමයි, මසුයි, අසූචියි කඳවුරෙන් එළියට අරන් ගිහින් ගින්නෙන් පුච්චන්න ඕනේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න