-
ලෙවී කතාව 6:20, 21ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
20 “ආරොන්ව සහ ඔහුගේ පුතාලාගෙන් ඕනෙම කෙනෙක්ව අභිෂේක කරන දවසේදී+ ඔවුන් යෙහෝවාට මේ පූජාව ඔප්පු කළ යුතුයි. ඔවුන් සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටසක්*+ ධාන්‍ය පූජාවක් විදිහට ගෙනා යුතුයි.+ ඒකෙන් භාගයක් උදේටත් අනිත් භාගය හවසටත් ඔප්පු කළ යුතුයි. 21 පිටිවලට තෙල් දාලා ඒක තැටියක පිලිස්සිය යුතුයි.+ ඒ රොටියට හොඳට තෙල් මිශ්‍ර කරලා ඒක කෑලිවලට කඩලා පුලුස්සපු ධාන්‍ය පූජාවක් විදිහට යෙහෝවාට ඔප්පු කරන්න. ඒ පූජාවෙන් නඟින දුම මිහිරි සුවඳක් විදිහට සලකනවා.
-