ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 29:1, 2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 “ආරොන්ව සහ ඔහුගේ පුතුන්ව පූජකයන් විදිහට මට කැප කරද්දී මේ දේ කරන්න. වස්සෙක්ව සහ කිසිම කැළලක් නැති බැටළුවන් දෙන්නෙක්ව ගේන්න.+ 2 මුහුන් නොදැමූ රොටි, තෙල් මිශ්‍ර කරලා මුද්දක හැඩේට හදාගත්ත මුහුන් නොදැමූ රොටි සහ තෙල් තවරපු මුහුන් නොදැමූ සිහින් රොටි ගේන්න.+ ඒවා හදන්න ඕනෙ සිහින්ව කොටාගත්ත තිරිඟු පිටිවලින්.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න