නික්මයාම 29:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ආරොන්ගෙන් පස්සේ පූජකයා වෙන ඔහුගේ පුතා ඒ ඇඳුම් ඇඳිය යුතුයි. ශුද්ධස්ථානයේ සේවය කරන්න හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන ඔහු දවස් හතක් පුරා ඒ ඇඳුම් ඇඳ සිටිය යුතුයි.+ නික්මයාම 29:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 “මං ඔබට කියපු ඒ හැම දෙයක්ම කරලා ආරොන්ව සහ ඔහුගේ පුතුන්ව අභිෂේක කරන්න. පූජකයන් විදිහට ඔවුන්ව පත් කරන්න දවස් හතක් ගත වෙයි.+ ගණන් කතාව 3:2, 3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ආරොන්ගේ කුලුඳුල් පුතාගේ නම නාදාබ්. අනිත් පුතාලාගේ නම් අබිහු,+ එලියාසර්+ සහ ඉතමාර්.+ 3 පූජකයන් විදිහට සේවය කරන්න අභිෂේක කරපු* ආරොන්ගේ පුතාලාගේ නම් ඒවායි.+
30 ආරොන්ගෙන් පස්සේ පූජකයා වෙන ඔහුගේ පුතා ඒ ඇඳුම් ඇඳිය යුතුයි. ශුද්ධස්ථානයේ සේවය කරන්න හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන ඔහු දවස් හතක් පුරා ඒ ඇඳුම් ඇඳ සිටිය යුතුයි.+
35 “මං ඔබට කියපු ඒ හැම දෙයක්ම කරලා ආරොන්ව සහ ඔහුගේ පුතුන්ව අභිෂේක කරන්න. පූජකයන් විදිහට ඔවුන්ව පත් කරන්න දවස් හතක් ගත වෙයි.+
2 ආරොන්ගේ කුලුඳුල් පුතාගේ නම නාදාබ්. අනිත් පුතාලාගේ නම් අබිහු,+ එලියාසර්+ සහ ඉතමාර්.+ 3 පූජකයන් විදිහට සේවය කරන්න අභිෂේක කරපු* ආරොන්ගේ පුතාලාගේ නම් ඒවායි.+