ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 16:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ආරොන් ඊශ්‍රායෙල් සෙනඟට කතා කළාට පස්සේ එයාලා හැරිලා පාළුකරය දිහා බැලුවා. එතකොට යෙහෝවා දෙවියන්ගේ තේජස වලාකුළකින් දිස් වෙනවා එයාලා දැක්කා.+

  • නික්මයාම 24:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙහෝවා දෙවියන්ගේ තේජස+ සීනයි කන්ද+ මත දකින්න තිබුණා. දවස් හයක් පුරාම කන්ද වලාකුළෙන් වැහිලයි තිබුණේ. හත්වෙනි දවසේදී දෙවියන් වලාකුළේ ඉඳන් මෝසෙස්ට කතා කළා.

  • නික්මයාම 40:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 ඊටපස්සේ හමු වීමේ කූඩාරම වලා ටැඹෙන් වැහිලා ගියා. යෙහෝවා දෙවියන්ගේ තේජස ශුද්ධ කූඩාරම පුරාම දකින්න තිබුණා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න