ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හෙබ්‍රෙව් 5:1-3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 සෙනඟ අතරින් කෙනෙක්ව උත්තම පූජකයෙක් විදිහට පත් කරන්නේ මිනිස්සු වෙනුවෙන් දෙවියන්ට සේවය කරන්නයි.+ එයා තමයි තෑගි විදිහට සෙනඟ ගේන පූජා සහ පව් වෙනුවෙන් ගේන පූජා ඔප්පු කරන්නේ.+ 2 එයාට තමන්ගෙම දුර්වලකම් ගැන අවබෝධයක් තියෙන නිසා නොදැනුවත්කමින් වැරදි කරන* අයට අනුකම්පාවෙන්* සලකන්න පුළුවන්. 3 සෙනඟ වෙනුවෙන් පූජා ඔප්පු කරන විදිහටම එයා තමන්ගේ වැරදි වෙනුවෙනුත් පූජා ඔප්පු කරන්න ඕනේ. මොකද එයාටත් දුර්වලකම් තියෙනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න