-
ලෙවී කතාව 4:3, 4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 “‘අභිෂේක ලත් පූජකයා+ වරදක් කළොත්+ ඔහු කරපු වරද නිසා මුළු සෙනඟවම වරදකරුවන් හැටියට ගණන් ගන්නවා. ඔහු කළ වරද වෙනුවෙන් ඔහු කැළලක් නැති වස්සෙක්ව යෙහෝවාට ඔප්පු කළ යුතුයි. ඒක පාප පූජාවක්.+ 4 ඔහු හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ඒ කියන්නේ යෙහෝවා ඉස්සරහට වස්සාව ගෙනා යුතුයි.+ ඊටපස්සේ ඔහු උගේ හිස මත අත තබා යෙහෝවා ඉස්සරහා ඌව මැරිය යුතුයි.+
-