ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 4:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 පූජකයා හමු වීමේ කූඩාරම ඇතුළේ යෙහෝවා ඉස්සරහා තියෙන සුවඳ දුම් ඔප්පු කරන පූජාසනයේ අංවලත් ලේ ටිකක් ගාන්න ඕනේ.+ වස්සාගේ ඉතුරු ලේ ටික හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන තියෙන දවන පූජා ඔප්පු කරන පූජාසනයේ පාමුලට වක් කළ යුතුයි.+

  • ලෙවී කතාව 8:14, 15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඊටපස්සේ ඔහු පාප පූජාවට ඔප්පු කරන ගවයාව ගෙනාවා. ආරොන් සහ ඔහුගේ පුතාලා ගවයාගේ ඔළුවට ඔවුන්ගේ අත් තිබ්බා.+ 15 මෝසෙස් ඌව මරලා ඔහුගේ ඇඟිල්ලෙන් උගේ ලේ ටිකක් අරගෙන+ පූජාසනය වටේ තියෙන අංවල ගාලා පූජාසනය පවිත්‍ර කළා. ඉතුරු ලේ ටික ඔහු පූජාසනයේ පාමුලට වක් කළා. ඒ විදිහට ඔහු පූජාසනය පරිශුද්ධ දෙයක් විදිහට කැප කළා. එහෙම කළේ සමාව ලබාගන්න ඒ මත පූජා ඔප්පු කරන්න පුළුවන් වෙන්නයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න