ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 4:8-10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “‘ඊටපස්සේ ඔහු පාප පූජාව සඳහා ඔප්පු කරන ඒ වස්සාගේ සියලුම තෙල් කොටස් ඉවතට ගත යුතුයි. ඒකට සතාගේ බඩවැල් හරියේ තියෙන තෙල් තට්ටුව, බඩවැල් වටේ තියෙන සම්පූර්ණ තෙල් තට්ටුව, 9 වකුගඩු දෙක සහ ඒවා මත තියෙන තෙල් තට්ටුව ඒ කියන්නේ තුනටිය හරියේ තියෙන තෙල් තට්ටුව ඇතුළත්. ඔහු වකුගඩු එක්ක අක්මාව වටේ තියෙන තෙල් තට්ටුවත් ඉවතට ගත යුතුයි.+ 10 හවුල් පූජාව සඳහා ඔප්පු කරන ගවයාගේ තෙල් කොටස් ඉවත් කරන විදිහටම මේ සතාගේ තෙල් කොටසුත් ඉවතට ගන්න ඕනේ.+ ඊටපස්සේ පූජකයා ඒ කොටස් දවන පූජා ඔප්පු කරන පූජාසනය මත තියලා දුම ඉහළට නඟින විදිහට දැවිය යුතුයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න