ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 4:11, 12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “‘ඒත් වස්සාගේ හම, උගේ ඔක්කොම මස්, ඔළුව, කකුල්, බඩවැල් සහ ගොම+ 12 ඒ කියන්නේ උගේ ඉතුරු වෙන හැම කොටසක්ම ඔහු කඳවුරෙන් පිටත පවිත්‍ර තැනකට ගෙන යා යුතුයි. ඒ කොටස් අළු* දාන තැනට අරන් ගිහින් දර මත දැවිය යුතුයි.+ ඒ සතාගේ කොටස් දැවිය යුත්තේ අළු දාන තැනදිමයි.

  • හෙබ්‍රෙව් 13:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 උත්තම පූජකයා පාප පූජාවක් විදිහට ඔප්පු කරන්න, සතුන්ගේ ලේ අතිශුද්ධස්ථානයට අරන් ගියාට පස්සේ කූඩාරමේ සේවය කරන අය ඒ සතුන්ගේ මළ සිරුරු කඳවුරෙන් එළියට අරන් ගිහින් පුච්චනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න