ලෙවී කතාව 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “‘ඊටපස්සේ යෙහෝවා ඉස්සරහා ඒ වස්සාව මැරිය යුතුයි. පූජකයන්+ විදිහට සේවය කරන ආරොන්ගේ පුතාලා ඒ සතාගේ ලේ දෙවියන් ඉස්සරහට ගෙනල්ලා හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන තියෙන පූජාසනයේ හැම පැත්තටම ඉසිය යුතුයි.+
5 “‘ඊටපස්සේ යෙහෝවා ඉස්සරහා ඒ වස්සාව මැරිය යුතුයි. පූජකයන්+ විදිහට සේවය කරන ආරොන්ගේ පුතාලා ඒ සතාගේ ලේ දෙවියන් ඉස්සරහට ගෙනල්ලා හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන තියෙන පූජාසනයේ හැම පැත්තටම ඉසිය යුතුයි.+