-
ලෙවී කතාව 3:1, 2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 “‘කෙනෙක් හවුල් පූජාවක්*+ ඔප්පු කරන්න ගව රැළෙන් පිරිමි සතෙක්ව හරි ගැහැනු සතෙක්ව හරි ගේනවා නම් ඔහු යෙහෝවා ඉස්සරහට ගේන්න ඕනෙ කැළලක් නැති සතෙක්වයි. 2 ඔප්පු කරන්න ගෙනාපු සතාගේ හිස මත ඔහු අත තැබිය යුතුයි. හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනදී ඌව මැරුවාට පස්සේ පූජකයන් වන ආරොන්ගේ පුතාලා උගේ ලේ පූජාසනයේ හැම පැත්තටම ඉසිය යුතුයි.
-