-
ලෙවී කතාව 3:9, 10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 හවුල් පූජාවේ තෙල් කොටස් ගින්නෙන් ඔප්පු කරන පූජාවක් විදිහට යෙහෝවාට ඔප්පු කළ යුතුයි.+ තෙලින් පිරුණු උගේ මුළු වලිගයම* කොඳු ඇට පෙළ ළඟින් ඉවත් කළ යුතුයි. සතාගේ බඩවැල් හරියේ තියෙන තෙල් තට්ටුවයි, බඩවැල් වටේ තියෙන සම්පූර්ණ තෙල් තට්ටුවයි, 10 වකුගඩු දෙකයි, ඒවා මත තියෙන තෙල් තට්ටුව ඒ කියන්නේ තුනටිය හරියේ තියෙන තෙල් තට්ටුවයි ඉවතට ගන්න. වකුගඩු එක්ක අක්මාව වටේ තියෙන තෙල් තට්ටුවත් ඉවතට ගත යුතුයි.+
-