-
ලෙවී කතාව 7:29-31ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
29 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘කෙනෙක් යෙහෝවාට හවුල් පූජාවක් ඔප්පු කරනවා නම් ඔහු ඒ පූජාවෙන් කොටසක් යෙහෝවාට දෙන්න ඕනේ.+ 30 ඔහු සතාගේ තෙල් කොටස්+ සහ උගේ පපු පෙදෙස යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවක් විදිහට ගෙනා යුතුයි. ඔහු සතාගේ තෙල් කොටස් එක්ක පපු පෙදෙස යෙහෝවා ඉස්සරහා ඒ මේ අත සෙලවිය යුතුයි. ඒක සොලවන පූජාවක්.+ 31 පූජකයා සතාගේ තෙල් කොටස් පූජාසනය මත තියලා දුම ඉහළට නඟින විදිහට දැවිය යුතුයි.+ ඒත් උගේ පපු පෙදෙස ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි අයිති වෙනවා.’+
-