-
නික්මයාම 29:27, 28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
27 ආරොන්ව සහ ඔහුගේ පුතුන්ව අභිෂේක කරද්දී ඔප්පු කරන බැටළුවාගේ පපු කොටස සහ ශුද්ධ කොටස විදිහට වෙන් කරපු ගාත, ඒ කියන්නේ දෙවියන් ඉස්සරහා සොලවපු කොටස් ශුද්ධ දේවල් විදිහට කැප කරන්න.+ 28 ඒ ශුද්ධ කොටස් අයිති ආරොන්ටයි, ඔහුගේ පුතුන්ටයි. ඒ කොටස් දෙක ඊශ්‍රායෙල් සෙනඟ දිගටම ඔවුන්ට දිය යුතුයි. සෙනඟ ඔප්පු කරන හැම හවුල් පූජාවකින්ම+ ඒ කොටස් දෙක යෙහෝවා වන මට ශුද්ධ දෙයක් විදිහට කැප කළ යුතුයි. ඊශ්‍රායෙල්වරු බොහෝ කාලයක් පුරා ඒ දේ පිළිපැදිය යුතුයි.+
-