ලෙවී කතාව 19:27, 28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “‘ඔබ කම්මුල් දෙපස තියෙන රැවුල නොකැපිය යුතුයි. ඔබේ රැවුලේ අගිස්ස විකෘති විදිහට කපන්න එපා.*+ 28 “‘මැරුණු කෙනෙක්* වෙනුවෙන් ඔබේ ශරීරය කපාගන්න එපා.+ ඔබේ ශරීරයේ පච්ච කොටාගන්න එපා. මම ඔබේ දෙවි වන යෙහෝවා.
27 “‘ඔබ කම්මුල් දෙපස තියෙන රැවුල නොකැපිය යුතුයි. ඔබේ රැවුලේ අගිස්ස විකෘති විදිහට කපන්න එපා.*+ 28 “‘මැරුණු කෙනෙක්* වෙනුවෙන් ඔබේ ශරීරය කපාගන්න එපා.+ ඔබේ ශරීරයේ පච්ච කොටාගන්න එපා. මම ඔබේ දෙවි වන යෙහෝවා.