නික්මයාම 29:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 ඒ විදිහට මම හමු වීමේ කූඩාරමත් පූජාසනයත් පවිත්‍ර කරනවා. පූජකයන් විදිහට මට සේවය කරන්න මං ආරොන්වත් ඔහුගේ පුතුන්වත් පරිශුද්ධ තත්වයකට ගේනවා.+
44 ඒ විදිහට මම හමු වීමේ කූඩාරමත් පූජාසනයත් පවිත්‍ර කරනවා. පූජකයන් විදිහට මට සේවය කරන්න මං ආරොන්වත් ඔහුගේ පුතුන්වත් පරිශුද්ධ තත්වයකට ගේනවා.+