යෙසායා 52:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අයින් වෙන්න! අයින් වෙන්න! එහෙන් පිට වෙලා එන්න.+ අපවිත්‍ර කිසිම දේකට අතවත් තියන්න එපා.+ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ භාණ්ඩ උසුලගෙන යන සියල්ලෙනි,+ඇගෙන් ඉවත් වෙලා පිටතට එන්න.+ දිගටම පවිත්‍රව ඉන්න. 1 පේතෘස් 1:15, 16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ වෙනුවට ඔයාලව කැඳවපු ශුද්ධ තැනැත්තා වගේ ඔයාලත් ශුද්ධව ඉන්න. ඔයාලා කරන හැම දේකදීම ඒක දකින්න තියෙන්න ඕනේ.+ 16 මොකද “මම ශුද්ධව සිටින නිසා ඔබත් ශුද්ධව සිටිය යුතුයි”+ කියලා ලියලා තියෙනවා.
11 අයින් වෙන්න! අයින් වෙන්න! එහෙන් පිට වෙලා එන්න.+ අපවිත්‍ර කිසිම දේකට අතවත් තියන්න එපා.+ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ භාණ්ඩ උසුලගෙන යන සියල්ලෙනි,+ඇගෙන් ඉවත් වෙලා පිටතට එන්න.+ දිගටම පවිත්‍රව ඉන්න.
15 ඒ වෙනුවට ඔයාලව කැඳවපු ශුද්ධ තැනැත්තා වගේ ඔයාලත් ශුද්ධව ඉන්න. ඔයාලා කරන හැම දේකදීම ඒක දකින්න තියෙන්න ඕනේ.+ 16 මොකද “මම ශුද්ධව සිටින නිසා ඔබත් ශුද්ධව සිටිය යුතුයි”+ කියලා ලියලා තියෙනවා.