ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 24:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 “පුරුෂයෙක්ට එයා විවාහ වුණ ස්ත්‍රිය අගෞරවනීය විදිහට හැසිරිලා තියෙනවා කියලා දැනගත්තාට පස්සේ එයාව එපා වුණොත් කරන්න ඕනෙ මේකයි. එයා බිරිඳව දික්කසාද කරනවා කියලා ලියවිල්ලක් හදලා+ ඒක එයාට දීලා එයාව ගෙදරින් පිටත් කරලා යවන්න ඕනේ.+

  • එසකියෙල් 44:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 පූජකයන්ට වැන්දඹුවක්ව හරි දික්කසාද වුණ කාන්තාවක්ව හරි විවාහ කරගන්න අවසර නැහැ.+ ඔවුන්ට ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න කන්‍යාවක්ව හරි මැරුණ පූජකයෙක්ගේ බිරිඳක්ව හරි විවාහ කරගන්න පුළුවන්.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න