ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 37:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 ඊටපස්සේ යාකොබ් එයාගේ ඇඳුම් ඉරාගෙන, එයාගේ ඉණ වටේ ගෝණි රෙදි ඇඳගෙන දවස් ගාණක් යන කල්ම පුතා නිසා අඬා වැලපුණා.

  • ලෙවී කතාව 10:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මෝසෙස් ආරොන්ටයි, එයාගේ අනිත් පුතාලා වුණ එලියාසර්ටයි, ඉතමාර්ටයි මෙහෙම කිව්වා. “ඔයාලාගේ හිසකෙස් අවුල් කරගන්නවත් ඇඳුම් ඉරාගන්නවත් එපා.+ එහෙම කළොත් ඔයාලාගේ ජීවිතත් ඔයාලට නැති වෙයි. දෙවියන් මුළු සෙනඟ එක්කම කෝප වෙයි. ගින්නක් එවලා යෙහෝවා විනාශ කරපු ඒ දෙන්නා වෙනුවෙන් ඔයාලාගේ සහෝදරයන් වන මුළු ඊශ්‍රායෙල් සෙනඟ වැලපෙයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න