නික්මයාම 28:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබේ සහෝදරයා වන ආරොන්ට ශුද්ධ ඇඳුම් හදලා දෙන්න. ඒවා ඔහුට ගෞරවය ගෙන දෙන, අලංකාරවත් ඒවා විය යුතුයි.+ නික්මයාම 29:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “ආරොන්ට මහපු ශුද්ධ ඇඳුම්+ ඔහුගෙන් පස්සේ පූජකයන් විදිහට සේවය කරන ඔහුගේ පුතුන්ට අයිති වෙනවා.+ ඔවුන්ව පූජකයන් විදිහට අභිෂේක කරන අවස්ථාවේදී ඔවුන් ඒ ඇඳුම් ඇඳිය යුතුයි. ලෙවී කතාව 16:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 “තමන්ගේ තාත්තාගෙන් පස්සේ+ උත්තම පූජකයා+ විදිහට සේවය කරන්න අභිෂේක කරන*+ කෙනා ශුද්ධ ලිනන්+ ඇඳුම්+ ඇඳලා සමාව ලබාගන්න පූජා ඔප්පු කළ යුතුයි.
29 “ආරොන්ට මහපු ශුද්ධ ඇඳුම්+ ඔහුගෙන් පස්සේ පූජකයන් විදිහට සේවය කරන ඔහුගේ පුතුන්ට අයිති වෙනවා.+ ඔවුන්ව පූජකයන් විදිහට අභිෂේක කරන අවස්ථාවේදී ඔවුන් ඒ ඇඳුම් ඇඳිය යුතුයි.
32 “තමන්ගේ තාත්තාගෙන් පස්සේ+ උත්තම පූජකයා+ විදිහට සේවය කරන්න අභිෂේක කරන*+ කෙනා ශුද්ධ ලිනන්+ ඇඳුම්+ ඇඳලා සමාව ලබාගන්න පූජා ඔප්පු කළ යුතුයි.