ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 6:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔහුගේ පියා, මව, සහෝදරයා හෝ සහෝදරිය මිය ගියත් ඔහු ඒ මළ සිරුර ළඟට නොයා යුතුයි. එහෙම කළොත් ඔහු අපවිත්‍ර වෙනවා.+ මොකද ඔහු හිසකෙස් වවලා ඉන්න, දෙවියන්ට කැප වුණ නසරීතවරයෙක්.*

  • ගණන් කතාව 19:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මළ සිරුරක්* අල්ලන කෙනෙක් දවස් හතක් යන කල් අපවිත්‍රයි.+

  • ගණන් කතාව 19:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “‘කූඩාරමක ඉන්න කෙනෙක් මැරුණොත් කරන්න ඕනෙ මෙහෙමයි. ඒ කෙනා මැරුණ වෙලාවේ කූඩාරම ඇතුළේ හිටිය අයත් ඊටපස්සේ කූඩාරම ඇතුළට ගිය අයත් දවස් හතක් යන කල් අපවිත්‍රයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න