ලෙවී කතාව 10:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා ශුද්ධ තෛලයෙන් ඔයාලව අභිෂේක කරලයි තියෙන්නේ.+ ඒ නිසා හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනින් පිටතට යන්න එපා. එහෙම ගියොත් ඔයාලා අනිවාර්යයෙන්ම මැරෙයි.” මෝසෙස් කියපු දේට එයාලා කීකරු වුණා.
7 යෙහෝවා ශුද්ධ තෛලයෙන් ඔයාලව අභිෂේක කරලයි තියෙන්නේ.+ ඒ නිසා හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනින් පිටතට යන්න එපා. එහෙම ගියොත් ඔයාලා අනිවාර්යයෙන්ම මැරෙයි.” මෝසෙස් කියපු දේට එයාලා කීකරු වුණා.