එසකියෙල් 44:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 පූජකයන්ට වැන්දඹුවක්ව හරි දික්කසාද වුණ කාන්තාවක්ව හරි විවාහ කරගන්න අවසර නැහැ.+ ඔවුන්ට ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න කන්‍යාවක්ව හරි මැරුණ පූජකයෙක්ගේ බිරිඳක්ව හරි විවාහ කරගන්න පුළුවන්.’+
22 පූජකයන්ට වැන්දඹුවක්ව හරි දික්කසාද වුණ කාන්තාවක්ව හරි විවාහ කරගන්න අවසර නැහැ.+ ඔවුන්ට ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න කන්‍යාවක්ව හරි මැරුණ පූජකයෙක්ගේ බිරිඳක්ව හරි විවාහ කරගන්න පුළුවන්.’+